ඇත්ත කතාව. ගොඩක් එවුන් විස්තර අහලා අන්තිමට අහනවා කොහෙද ඔය රට තියෙන්නෙ කියලා.
දවසක් සුද්දියෙක්ට ලංකාව ගැන කියලා පහුවෙනිදා මේකි ඇවිත් මට කියනවා මම හෙන පිස්සෙක් කියලා.ඇයි කියලා ඇහුවාම කියනවා. අච්චර ලස්සන රටක් තියෙද්දි ඇයි එහෙට වෙලා ඉන්නෙ නැතුව ආවෙ අහනවා. :lol: :lol: ඒකි යූ ටියුබ් එකේ වීඩියෝ...