පාස්කු ප්රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
රගර් ක්රීඩකඒ තඩූජින් ගේ කෙස් එක මිසිං
ලසන්ත වික්රමතුංග ගාතනය ගැන කියපු තරම් සද්දයක් නෑ.
ලොකු හොරු ඇල්ලුවේ නෑ, අල්ලපු ඒවත් රනිල් ගේ කාලේ ඕපන් කරපු cases.
නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
බටලන්ද සීයා එළියේ.
පාතාලේ වෙඩි තියනවා...