ජාතික අද්යාපනය ආයතනය ,දීර්ඝකාලීන ,තාක්ශණික,විද්යාත්මක පසුබිම,පරීක්ශන,නිගමන..හුකෑස්.. :D:rolleyes:....
අවු 20 පසු ..කොල්ලෝ ඔය ආණ්ඩුවෙන් දුන්න ටැබ් එක ඩීපං මයි අම්මා මේ පුටුවෙ කකුලට තියන්න..උදේ ඉදන් හෙල්ලෙන්නවා මේ පස්සෙ කකුල...කොහෙද ලී කෑල්ලක්වත් නෑ නේ හොයා ගන්න...
:D:D:D:D:D:D