ඉබ්බා
ඕන ගොනෙක් මේ කතාව අහලා තියෙනවාට සැකයක් නැතිය. අපේ ආච්චි අම්මා මේ කතාව කියා දුන් දවසේ, මම ඇහුවේ, ඉබ්බා කතා නොකර, එක කොකෙක් හරි කොල්ලන්ට කෑ ගහන්න ගියා නම් වෙන්නේ ඒ සැන්තෑසියම නේද කියලාය. පසු කාළයේ එහෙම කතාත් අහන්නට ලබුනේය.
මෙන්න මේකයි කතාව.......
ඕන්න අම්මට සිරි ලංකාව කියා, එකෝමත් එක රටක, සුනිල දියෙන් පිරි සසල විලක් තිබුනේය. ඒකේ දිය ලෝකය තිබෙන තාක් කල් නිසල වන්නේත් නැතිය. ඔය විලේ හැල ගෙම්බෝ, පාත්තයෝ, ගල් ආඳෝ, පොල් කාවයියෝ, දෙපත් නයි වගේම ඉබ්බෝද උන්නේය.
විලෙන් තුනෙන් එකක් අපිට අයිතියි කියා ගේම ඉල්ලපු ලේ මඟුරෝ වගේකට ගේම දීපූ ඉබ්බෙක් ඔය විලේ රජ උනේය. පැත්තක හිටිය හාල්පාරු ඉබ්බෙක්, ඔබයි අපේ මහ රාජානෝ කියා අර ගල් ඉබ්බාට ඔටුන්නකුත් දමා, සිංහාසනාරූඩ කලේ ඔය අතරේය. එහෙම කොලේ නිකමට නෙමේය, යුව රජකම බලාගෙනය. ඒත් ඉබි රජා බැලුවේ මූට දුන්නොත් ඉල්ලන් කන්න වෙයි කියා, යුව රජකම නාකි ඉබ්බෙකුට දීලා දානා එකය.
මේකෙන් අපේ ඉබ්බා අඤ්ඤකොරොස් වී, ආතල් කුඩු වී, චක බ්ලාස් වී, පුක නැතිවී, කට්ටට බෙර ගගහා ඉන්නා අතරේ...., ගල් ඉබ්බා ඉබි පවුලත් එක්ක සැට් වී, විලේ තියෙන කන්න පුළුවන් ඔක්කෝම ජාතී කකා බිබි ආතල් එකෙන් උන්නේය. ඉබ්බෝ කොච්චර පව්රපුල් උනාද කියනවා නම්, කොක්කුන්ට ගෙම්බෙක් තියා ගප්පි පැටියෙක් වත් අල්ලා ගන්නට චෑන්ස් එකක් ඇත්තේම නැති විය. රජ ඉබ්බා නිසා සමහර ගෙම්බන් ඉබ්බන්ටද් වඩා පිම්බුන අතර, සමහර ගෙම්බෝ කොක්කුන්ගේ කකුල් වල ඔන්චිලි පදින්නට පටන් ගත්තේය. ඒ ඇර, ගෙබ්බෝ කොක්කුන්ට අතවර කොරනවා කියා වාර්ථාද ආවේය.
කොක්කු උන්නේ, නන්න පෝල් වෙලාය. අපරාදේ කියන්නේ සසල් විලේ කන්න දෙයක් නැති උනත්, චීනේ විල් වලින් මෙන්ම වැඩි පොලියට ඉන්ටර්නැෂනල් බැන්ක්ස් වලින් ලෝන් අරගෙන හරි, ගල් ඉබ්බා සහ සෙට් එක කරේ කන එකමය. ඉතින් අපේ ඉබ්බා මෙන්ම අනෙක් හල් පාරු ඉබ්බන්ට උනේ, දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ප්‍රසස්ති කිය කියා ඉන්න විතරමය.
ඔය අතරේ තපස් රකින කෝට්ටේ පැත්තේ කොකෙක් අනිත් කොක්කුන්ට කීවේ, අපි යහපාලනේ කියා අළුත් විලක් හදමු කියලාය. හැබයි හන්ටින් බැරි සිරිකොතේ කොකා එක්ක මේ වැඩේ කරන්න බැරි බව දැනගත් යහපාලන විල්පත්තුවේ සෙට් එක කිව්වේ, මේකට ඉබ්බෙක්ම ඉන්නවා නම් වැඩේ ලේසියි කියලාය.
එහෙනම් අපේ කතා නායක, අහිංසක ඉබ්බා වැඩේට තොරාගමු කියා කොක්කු ටික තිරණය කොලායින් පස්සේ, ඉබ්බා එතනින් උස්සන වැඩේ කොරන්නේ කව්ද කියා ප්‍රශ්ණයක් ආවේය. එතකොට සිවිල් කොකා සහ සිරිකොත කොකා කිව්වේ අපි ඒ වැඩේ කොරන්නම් කියාය.
ඉතින් කොහොම කොහොම හරි සිවිල් කොකයි, සිරිකොතේ කොකයි. කෝට්ටේ තාපස කොකාගේ කෝට්ටකුත් අරගෙන සසල විල ගාවට ගිහින් අහිංසක ඉබ්බාට කතා කලාම, ආතක් පාතක් නැතිව හිටපු ඉබ්බා, හොටු පෙර පෙරා අඬන්න පටන් ගත්තේය. එහෙම අඬනවා දැකපු කොක්කු ඉතරක් නොව ටෝයියෝත් හොටු පෙරාගෙන අඬන අතරේ හිතා ගත්තේ, යහපාලන විල හදලා හිටන්, අපේ ඉබ්බා ඒකේ රජා කොරන්නම ඕනෑයි කියලාය.
සිවිල් කොකා අහිංසක ඉබ්බාට කිව්වේ, ඔහේ කතාවට දස්සයා උනාට, දැන් මේ කෝට්ටේ එල්ලිලා යහපාලන විලට යනකන්, පඬියා වගේ ගොන් කතා කියන්න යනවා හෙම නෙමෙයි හිටන් කියලාය.
කොහොමින් කොහොම හරි ටොයියන්ගේ ප්‍රීතිඝෝෂා මාධ්‍යයේ, දැන් අපේ අහිංසක ඉබ්බා යහපාලන විලට උස්සගෙන යන අතරේ, පහළ උන්න බයියෝ මෙන්ම ටොයෝද චියර් එක දෙන් අතරේ, අපේ ඉබ්බා හිතුවේ, හදිස්සියේ මුන් එකෙක් කෝට්ට අත ඇරියොත් මට කෙලවෙනවා නේද යකෝ කියලාය. එහෙම උනොත් මගේ අහිංසක දරුවන්ට වෙන්නේ කාගේ පිහිටක්ද යකෝ කියා මතක්වී ආයෙත් අඬන්න පටන් ගත්තේය. අපේ අහිංසක ඉබ්බා නාහෙන් අඬනවා, සිරිකොතේ කොකයි, සිවිල් කොකයි දෙන්නම් දැක්කත්, අහන්න ගියොත් හෙම ඉබ්බට කෙලවෙන නිසා, උන් උන්ගේ පාඩුවේ යහපාලනේ බලා ඉගිලෙනවාය.
ඔය අස්සේ පහල උන්න බයියෝ සෙට් එක කෑ ගැහුවේ, "අඩෝ තෝ ඉබ්බෙක් නේද යකෝ..., කොක්කුන්ට අරක දෙන්න යන්නේ..., තෝ අපේ එකෙක් නේද යකෝ..." කියලාය. ඒ අස්සේ යහපාලනේට එන්නත් කලින්, කොක්කු ටික අපේ ඉබ්බා හිටපු වලේ උන්ට කොමිසන් කාරයෝයි පොලෝසියේ උනුයි දමා ගේම දෙන්න පටන් ගත්තේය.
පහල ඉන්න බයියෝ, "අඩෝ මේවා කැත වැඩ නේද ඩෝ..." කියනාතරේ, අර මහ ගල් ඉබ්බා හාන්දුරුවරු එක්ක කෑ ගැහුවේ, "ඇයි අපි වගේ අහිංසක අයට මෙහෙම කොරන්නේ..." කියලාය.
හඬ හඬා උඩින් යමින් උන් අපේ ඉබ්බාට මක්කා උනත් මුල මතක් විය. ඉබ්බා ඉස්කෝලේ යන කාලේ පන්තියේ ටීචැර් කියපු බල්ලගේ නැට්ටේ කතාවත් මතක් විය. නොදන්න පක්කුන්ට වඩා, සමාවෙන්න..., නොදන්න කොක්කුන්ට වඩා, දන්න ගල් ඉබ්බෝ හොඳයි කියා සිතූ ඉබ්බා...,
පහළ කෑ ගහන බයියන්ට ආතල් එකක් දෙන්න කට ඇරියා පමණි..
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් ඔහේලා හිතුවේ ඉබ්බට කෙල උනා කියලා නේද...?
නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි උනේ.
ඉබ්බා වැටෙන්න කලින් අල්ලගත්ත බයියෝ කලේ...,
උඩින් ගියපු ඉබ්බගේ පිටේ ඉටිපන්දමක් ගහලා...,
උඹ තමයි ඩෝ අපේ හීරෝ කිය කියා..
ඉබ්බව රේස් එකේ යවන එක..
ඉතින් කොක්කුන්ට මක්කයි උනේ කියලත් අහයිනේ...?
කොට්ටේ කොකාගේ කෝට්ට බිම වැටිලා එහෙමම නැතිවෙලා ගියා..
බිමට වැටුන ඉබ්බා හම්බ වෙන ගිය සිවිල් කොකාටයි සිරිකොතේ කොකාටයි ඉබ්බා පුක පලල් කරලා නම්බර් වන් අධෝ වාතයකින් සංග්‍රාහා කලා..
අනේ බොලව්... යහපාලනේ ඇති කොරන්න හැදුවේ..., මෙහෙම ගඳ පොරක් එක්කද පනේ...., කියලා හිතපු සිවිල් කොක්කු, ප්‍රෙස් කොන්පරන්ස් එකක් තියලා, ඌ අහිංසක ඉබ්බෙක් නෙමේ ඕයි ගල් ඉබ්බෙක් කියලා ..., අපි කියන විදියට උන්නේ නත්නම් බලාගන්න පුළුවන් කියලා පොඩි තර්ජනයක් දැම්මා.
එහෙන් මෙහෙන් ගේමට එන හාල්පාරු සිවිල් කොක්කුන්ගේ අම්මලාටම හැමිනවන්නම් කියලා හිතපු උඩින් ගියපු ගල් ඉබ්බා, බදුල්ල පැත්තේ ඉබ්බෙක් දම්මලා, විජේසූරිය කියන සිවිල් කොකාටයි, පිරිමි නර්ස් කියන සිවිල් කොකාටයි පුක හරවලා ගන්දස්සාර පඩයක් ඇරලා, අනේ තොපි මොන පක්කුද ඩෝ...., සමාවෙන්න..., මොන කොක්කුද් ඩෝ.. තොපි ඔක්කොම පාලම් කොක්කුනේ කියලා කින්ඩියක් දැම්මා...
කිරි සුදු කොකා වගේ බැබලි බබලි හිටපු සිරිකොතේ කොකා, යහාපාලන විලට යන්න පටන් ගන්න කොටම ඌටත් උඩින් පියාඹපු කොකෙක් දාපූ වසුරු හත් පොලේ ගාගෙන. උඩින් ගියපු ඉබ්බා තමයි ඉබ්බා කියලා, අර ඉටිපන්දම ගහපු ඉබ්බගෙ පස්සෙන් පඩ ඇර ඇර යන ගල් ඉබ්බන්ගේ පඩ ගදත් ඉවසගෙන තවමත් පස්සෙන් යනවා..
දැන් එයාට කියන්නේ කිරි කෝකා කියලා නෙමෙයි. හොර කොකා. ඩර්ටී කොකා කියලා.. සම හරක් නම් එයාට කියන්නෙත් ඒයා ඒ කාළේ පටන්ම නම්බර් වන් පාලම් කොකා කියලා....

The End
-Maathalan-
-Maathalan-
Last edited: