ටැබ් එපාලු

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Asia no 01 moley Ranil ta waradinna puluwanda..?
    AL kaley 2 years Tab eken sex addict wela AL sinhala kello kollo chora unama rata godey goda lu..

    ටැබ් දෙන්නේ වැල බලන්නලු. අම්මෝ පට්ට ඩයල් ඉන්නේ. උබලා එක්ක කොහෙද බන් රටක් දියුනු වෙන්නේ! :yes::yes::yes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ජාතික අද්‍යාපනය ආයතනය ,දීර්ඝකාලීන ,තාක්ශණික,විද්‍යාත්මක පසුබිම,පරීක්ශන,නිගමන..හුකෑස්.. :D:rolleyes:....
    අවු 20 පසු ..කොල්ලෝ ඔය ආණ්ඩුවෙන් දුන්න ටැබ් එක ඩීපං මයි අම්මා මේ පුටුවෙ කකුලට තියන්න..උදේ ඉදන් හෙල්ලෙන්නවා මේ පස්සෙ කකුල...කොහෙද ලී කෑල්ලක්වත් නෑ නේ හොයා ගන්න...

    :D:D:D:D:D:D
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    අනේ යකෝ තොපිට tab විතරයි අඩු. දුෂ්කර පාසල් වල ළමයිට බොන්ඩ වතුර ටික නැහැ.:angry:

    තවේකක්. ඔය ටැබ් දෙන්න හදන්නේ උසස් පෙළ ළමයින්ට. ප්‍රාථමික සහ කණිෂ්ඨ පාසල් වල තමා ගොඩාක් සම්පත් අඩු. උසස් පෙළ පන්ති තියන පාසල් බහුතරයම මූලික පහසුකම් තියන පාසල්. :angry::angry::angry:
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Tab කන්නද , IT කරන උන්ට PC or සමහර ඉස්කෝල වල pc වත් නැහැ , ටැබ් වලින් මොන මගුලක් කරන්නද සල්ලි අහක දන ගොන් වැඩ

    මගේ හිතවත් සුන්දර elakiriyan කියනවා වහලවල් නැති, PC නැති ඉස්කෝල හදලා ඉවර වෙලා ටැබ් දෙන්නලූ..
    අනේ ඔහේලයි නායකයොන්ට කියනවයි ඔක්කෝටම කැබ් දෙනකන් බස් එකේ පාර්ලිමේන්තු යන්නෙයි කියලා..
    පව් ඕයි මුන්..
    පන්ති පහේ තර්ක සාස්තරේ උගන්නන්නේ නැද්ද දැන්වත් අප්පා.. :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වද අගමැතියගෙ මොලේ හොද නැනේ , ගොන් මීහරක් නාම්බ් හිතාගෙන ඉන්නෙ ලකාවෙ ඔක්කොම පාසල් රොයල් එක වගේ කියල. පොල් අතු පැලේ ප්‍රථමික අධයාපනය ලබන ස්කොල ඔන තරන් ඉන්නව, උසස් පෙලට ටැප් ටැබ් දෙන්ඩ කලින් අර පොල්ලතු ස්කොල වලට හරි හමන් බිලිඩිමක් හදල දුන්නොත් ලොකු දෙයක්, අනික තමා වද අගමැතිය A/L වලට දෙයි ටැබ් ලොල් තමයි, ඔකත් අර බයික් කාරයන්ට කාර් දෙනව කියපු කතාව වගේම තමයි,
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    yako oya wayase un tab gatta gaman padam search karala igena ganida yako?kuthuhale uparima wena wayasa oya ?google wala sex seach karala unbreakable record ekaknam tiyai!oken wenne lamaige igenima kada kappal wena eka!oka univercity stidentlata dunnnanam hari!al pass unama unta yamak kamak therenawane

    හරි ටැබ් එකෙන් වැලක් බැලුවා කියපන්කෝ! කමක් නෑනෙහ්! :rolleyes: අපි ඒ කාලෙ Dial Up එක use කරලා අමාරුවෙන් නෙහ් ඒකත් බැලුවේ! :D එහෙමයි කියලා දැන් අපි විනාස වෙලා නෑනෙහ්! ඔය ඉන්නේ යස අපූරුවට! :yes::yes::yes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    වද අගමැතියගෙ මොලේ හොද නැනේ , ගොන් මීහරක් නාම්බ් හිතාගෙන ඉන්නෙ ලකාවෙ ඔක්කොම පාසල් රොයල් එක වගේ කියල. පොල් අතු පැලේ ප්‍රථමික අධයාපනය ලබන ස්කොල ඔන තරන් ඉන්නව, උසස් පෙලට ටැප් ටැබ් දෙන්ඩ කලින් අර පොල්ලතු ස්කොල වලට හරි හමන් බිලිඩිමක් හදල දුන්නොත් ලොකු දෙයක්, අනික තමා වද අගමැතිය A/L වලට දෙයි ටැබ් ලොල් තමයි, ඔකත් අර බයික් කාරයන්ට කාර් දෙනව කියපු කතාව වගේම තමයි,

    ඔය කියුවට erozanනුත් අගමැතිට කැමතියි.
    :rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,766
    8,090
    113
    Kotahena
    වද අගමැතියගෙ මොලේ හොද නැනේ , ගොන් මීහරක් නාම්බ් හිතාගෙන ඉන්නෙ ලකාවෙ ඔක්කොම පාසල් රොයල් එක වගේ කියල. පොල් අතු පැලේ ප්‍රථමික අධයාපනය ලබන ස්කොල ඔන තරන් ඉන්නව, උසස් පෙලට ටැප් ටැබ් දෙන්ඩ කලින් අර පොල්ලතු ස්කොල වලට හරි හමන් බිලිඩිමක් හදල දුන්නොත් ලොකු දෙයක්, අනික තමා වද අගමැතිය A/L වලට දෙයි ටැබ් ලොල් තමයි, ඔකත් අර බයික් කාරයන්ට කාර් දෙනව කියපු කතාව වගේම තමයි,
    reela neda aayeth
     
    • Haha
    Reactions: elakiriaddict