සනි ලියොන් ලංකාවට
සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් මම සතුටට පත්වුනා...
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණ තිබුනා.
ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්රපටය පසුගිය දිනවල රුගත...