1. yapa100

    ඉදිරි සති දෙක ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

    ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියාසිටියේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක 6කදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බවයි. 4/10/21🟠🔴🔵🟢🟣
  2. yapa100

    නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්

    🛑 *News Alert* 🛑 *නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්!* ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ. නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේදී ගැසට් කරන ලද නව ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සදහා...
  3. yapa100

    මුට්ටි දැමූ රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ටත් කොරෝනා

    දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් හට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ආරංචි මාර්ගයන් පවසනවා. කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා එවක සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව්හි ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා. ඔවුන්...
  4. yapa100

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    නැ. සහල් පවරාගෙන සහතික මිලට. කට්ටිය ඇරගන්නවා. උඩ විඩියො එක බලප
  5. yapa100

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර්...
  6. yapa100

    13 නිළ වශයෙන්ම අරියිද?

    Pcr අඩු කරන්නේ .capacity full වෙලා තියෙන්නේ 70000 + ක් ඉන්නවා patient la dan. සුව වෙන රොගින් ගාන අඩු වෙලා තියෙන්නේ. Nop 4/10/21 අරින්නේ. කම්ෆම්ඩ්
  7. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    BUMP 🔴 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි. රෝග ලක්‍ෂණ සහිත...
  8. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    මොන ලොක්ඩවුන් ද බොල මේ.පාරේ බස් නැති එක විතරයි
  9. yapa100

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    🔴 මෙච්චර කොරොනා ප්‍රශ්නයක් තියෙන රටේ දැන් දවසට PCR - 9000යි කරන්නේ. එකෙනුත් 3000ක් POSTIVE 😂. කාවද රවට්ටන්නේ ? 🔴 ඊයේ 🔴පෙරෙදා
  10. yapa100

    13 නිළ වශයෙන්ම අරියිද?

    No. Vaccine ඔක්කොම ගහලා අරින්නේ.මේ තියෙන විදිහ ආන්ඩුවට පාඩුවක් නැ https://lankacnews.com/%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%89%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b7%83%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b7%83%e0%b6%82/
  11. yapa100

    සෞඛ්‍ය හිතකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට සැලැස්වීම රජයේ අරමුණයි. #බැසිල්ගන්ජා?

    🔺 UPDATE : ජනතාවට සෞඛ්‍ය හිතකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට සැලැස්වීම රජයේ අරමුණයි - බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දි. “නාස්තිය දූෂණය හා අනවශ්‍ය වියදම් තිබෙන බව අප පිළිගන්නවා..” - බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී
  12. yapa100

    බාර් අරින්නේ කවද්ද

    4/10/21. 70% fully vaccine karala අරින්නේ. තාම 2nd dose 40% First dose 60%

    No contents