නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🛑 *News Alert* 🛑

    *නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්!*

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

    නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේදී ගැසට් කරන ලද නව ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සදහා මෙසේ මන්ත්‍රීවරුන් 50ක් පත් කිරීමට ඒ අනුව යෝජනා වී ඇත.

    ඉකුත් දෙදින තුළ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ජා කොට ඇති බවද දැනගන්නට තිබේ.

    source - mawrata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමාත්‍ය මණ්ඩලය ඇතුලේ වෙනමම වෙනස් අලුත්, හිටපු ඇමතිලාට වඩා පවර් ෆුල් අලුත් සෙට් එකක්.................
    ඊළගට ඔය සෙට් එක අදීක්ෂණයට අලුත් සෙට් එකක්............
    අනේ මන්දා............
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    රටට අවශ්‍ය තරුණ නායකත්වය වෙනුවෙන් අගමැති කරා යන ගමන ........................ 🤭

    ඔන්න ඔය විදියටම තමයි කාලෙකට කලින් එකෙක්ව නැගෙනහිරට පත් කරලා එතනට සල්ලි දාල බිල්ඩින් , පාරවල හදල ඒ ටික උගේ වැඩ වගේ පෙන්නලා එක චරිතයක් හැදුවේ.
    තව එකෙක්ව නාගරික සංවර්ධන එකට අලවල, සල්ලි ටික එතනට දාල ගොඩනැගිලි , පාරවල්, හදල ඒවා ඌ කරා වගේ පෙන්නලා ඒ චරිතේ හැදුවේ.

    පඹයෝ චරිත කරන සාස්තරේ .
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    Shrek Smile GIF by PeacockTV
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173

    baby Sir lol