1. Ashan052

    METRO බස් වල යන්න මිනිස්සු පොර කයි..😱.පොල් පැටෙව්වා වගේ සෙනඟ..❤️😍

    කිරිබත්ගොඩට 7.15ට ආව නම් ඇති ඇප් එකේ වෙලාව පෙන්නනව 🤪 තෝ දාන් හිටියට යන්නෙ නෑනෙ හෙට ඕනෙ නම් වරෙන් යන්න 🤪 ඕකෙ තැබිලි පාටට fillingup කියලා වැටුනා කියන්නෙ හිටගෙනත් සෙනග ඉන්නව කියන එක රතුපාටට crowded කියලා වැටුනා කියන්නෙ බස් එක ෆුල්පැක් ------ Post added on 1787322703
  2. Ashan052

    අද ඉඳන් මම දෙමළ

    chu ekata diwa danna neh yanne :P
  3. Ashan052

    මගේ රත්‍රන් යාලුවනේ - මට Powerbank එකක් ගන්න උදව් කරන්න

    oke markings wagayak thiyenna one mathaka widiyta brand capacity battery type wage ewa, kohomath hand laguage ne aran yanne check karaddi owa thibbe nethnm kunu kudeta dala yanna thama wenne :P ekaparak mage issaraha ekata badu kunu kudeta dala yanna kiwwa :dull: ------ Post added on 1787133181
  4. Ashan052

    මගේ රත්‍රන් යාලුවනේ - මට Powerbank එකක් ගන්න උදව් කරන්න

    basus ekak ganin daraz eke sale yana welawata ganin plane eke geniyanna puluwanlu :P ------ Post added on 1787131242
  5. Ashan052

    අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.

    probationary lec kenekge basic eka 68-69k wage okkoma ekka 110k wage set wei thawa tikak wediyen ganna puluwan research allawance eka set karagaththoth 200k ta wada yanna nm uta thawa mona hari karanna wenawa
  6. Ashan052

    බැචල එක්ක ජොබ් කරපු එවුන්ගෙන් අහන්නේ

    ඕකට අපිට උම්බට සහ උගෙ අයියා කියන එකෙක්ටවත් උත්තර නෑ. ඕක තියෙන්නෙ ඔය මලයගෙ කැපෑසිටි එක මත
  7. Ashan052

    අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.

    අපි අවුට් වෙන කොට තමා හුටං ජනාධිපති උනේ ආපු ගමන් ප්‍රොජෙක්ට් හෝල්ඩ් කලා. මන් ජොබ් එකක් නැතුව මාස 6ක් ගෙදර ඉදලා තියෙනව. ජොබ් නැති උනාම තියෙන ආතල් එක හොදටම අරන් තියෙනව. ඒ නිසා වෙන එකෙක්ගෙ ජොබ් එකට කෙල වෙද්දි ආතල් ගන්නව නම් උගෙ මොලේ තමා චෙක් කරවන්න ඕනෙ
  8. Ashan052

    අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.

    මාත් gov තමා ඉන්නෙ එහෙම ඉන්නෙ පෞද්ගලික හේතු කීපයක් නිසා. ඊට කලින් නම් පයිවට් කොම්පැනියක හිටියෙ. ආයෙ ඉතින් බොරු මොකටද පයිවට් හිටියනම් මේ වගේ 3-4ගුනයක් පඩි හැබැයි නිදහසක් නෑ. දැන් නිදහස තියෙනව ඒ නිසා සයිඩ් එකෙන් පොඩ්ඩක් කන්සල්ටන්සි වැඩ ටිකක් කරන් සේප් එකේ ඉන්නව 😛.
  9. Ashan052

    Deshani Nehara 🐫🦶🏻 • 🌝🌚•

    Chu ekata diwa dana peoples nedda :P
  10. Ashan052

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    owa ochchara hithanna epa kollo job eke weda set weddi owa normal wela yanawa
  11. Ashan052

    Solor Help

    3kw on grid එකක් කීයක් වගේද යන්නෙ බන්
  12. Ashan052

    Solor Help

    Ai 3 phase
  13. Ashan052

    හැමදාම කොත්තු කන අය ඉන්නවද?

    මිස්ටර් කොත්තු
  14. Ashan052

    පේෂි ගේ නහර බලමු. 😍

    chu ekata diwa dana eka nedda thama :P :rofl:

    No contents