රුහුණේ degree programme 5ක් offer කරනව අපේ කාලෙ නම් 3යි තිබ්බෙ.
1. electrical and information engineering
2. civil and environmental engineering
3. mechanical and manufacturing engineering
4. marine and naval architecture
5. computer engineering
ඔය 5 තමා කරන්න පුළුවන් ඌට එහෙ ගියොත්. ඔය...