ඔය ජාත්යන්තර සම්බන්ධතා හොදට තියෙනවයි කියන උන් හැම එකාම මේ රටේ බලයේ ඉදලා තියෙනවනේ බං. උන් හැම එකාම කලේ ඒවා පාවිච්චි කරලා ණය අරගෙන ඵලදායි දෙයකට නොයෙදුව එකයි. දැන් රටේ ණය සීමාව එහාට ගිහින් තියෙන්නේ. දැන් මොකා ආවත් රටට ණය දෙන්න උන්නම් නැහැ හැබැයි රටේ තියෙන දෙයක් විකුණලා සල්ලි ගන්න පුලුවන්. එහෙමත්...