1. R

    රනිලගෙ ගේ ළග ගින්නක්

    ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගල මතය සමග මිසක් ගෙවල් දොරවල් එක්ක නෙමෙයි බං. කාගේ උනත් ගෙයක් කියන්නේ තමුන් ඉන්න ආසම තැන. මම රනිලගේ දේශපාලන මතයට කැමති නැහැ. ඒ බව මේකේ ඉන්න හිරිකොතේ විදග්ධ පුක් ශෝධකත් @rangana26 දන්නවා. බොරනන් උගෙන් අහපන්.
  2. R

    රනිලගෙ ගේ ළග ගින්නක්

    ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගල මතය සමග මිසක් ගෙවල් දොරවල් එක්ක නෙමෙයි බං. කාගේ උනත් ගෙයක් කියන්නේ තමුන් ඉන්න ආසම තැන. මම රනිලගේ දේශපාලන මතයට කැමති නැහැ. ඒ බව මේකේ ඉන්න හිරිකොතේ විදග්ධ පුක් ශෝධකත් @rangana26 දන්නවා. බොරනන් උගෙන් අහපන්.
  3. R

    බන්දුල ස්වාධීන වෙයි

    වැඩේ තියෙන්නේ මුන් සේරම අයින් වෙන්නේ ඇමති කමින් විතරනේ. පාර්ලිමේන්තුවෙන්ම අයින් වෙලා පලයල්ලකෝ හොද එකෙක් පත් කරගන්න.
  4. R

    බන්දුල ස්වාධීන වෙයි

    හැම සෙට් එකකම ඉන්නවා කේස් එකක් ඇදෙද්දි ශේප් එකේ ඇග බේරෙගන පැත්තකට වෙන එකෙක්.
  5. R

    රනිලගෙ ගේ ළග ගින්නක්

    මහින්දගේ උනත් රනිල්ගේ උනත් සජත්ගේ උනත් ලපයගේ උනත් ගෙයක් ගිනි තිබ්බොත් අපි කවදාවත් ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. දේශපාලනය කියන්නේ එකි නෙකාගේ මතය. අපි ඒකට ගරැ කරන්න ඕන. ඒවට පුද්ගලික දේවල් ඈද ගන්න හොද නැහැ.
  6. R

    රනිලගෙ ගේ ළග ගින්නක්

    හතුරෙකුගේ උනත් ගෙයක් ගිනි ගත්තට පස්සේ ඒක හොදයි කියන්න එපා බං. ගෙයක් කියන්නේ ඕනම දල කාරයෙක්ගේ ආත්මීය බැදිමක්. ඒකේ ගඩොල් වැලි සිමෙන්ති ලී වගේ දේවල් ඇරණම මිල කල නොහැකි මතකයන් නැවත කිසිදා ලබාගත නොහැකි මිල කල නොහැකි සම්මාන වගේ දේවල් තියෙනවා. ගේනම් තිබුණට වඩා හොදට හදා ගනියි නැත්නම් කවුරැ හරි හදලා...
  7. R

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    ඔව් බං උඹ හරි. මම රාජ්‍ය සේවකයා හා පුරවැසියා කියලා ලියලත් මකලා දැම්මා. මෙතන අවුල තියෙන්නේ පාලකයා ගැනයි. ඒකයි මං ඒවා සදහන් නොකලේ.
  8. R

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    ඒ වෙනුවෙන් තමයි බං අරගලය ක්‍රියාත්මක විය යුතුව තිබුනේ. නමුත් ප්‍රධාන සටන් පාඨය උනේ ගෝඨාව එලවන එකයි. ඒක දෙවනුවයි වෙන්න තිබ්බේ. අපේ රටේ පාලකයා හොරාකෑමටම හුරැ වෙච්ච පිරිසක්. එහෙනම් මුලින්ම කල යුත්තේ හොරකම දූෂණය කල නොහැකි පරිදි නීති පද්ධතියක් සහිත අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 2/3 බලය හරහා...
  9. R

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    මගේ අදහසනම් ගෝඨාව සහ ආණ්ඩුව එලවන්න ඕන. ඒකේ දෙකක් නැහැ. නමුත් ගෝඨාව එලවන්න කලින් කරගත යුතු වැඩ කොටසක් තිබුණා. ගෝඨාගේ ආණ්ඩුවට 2/3ක හෝ ඊට ඉතා ආසන්න බලයක් තිබුණා. එවන් පාර්ලිමේන්තු බලයක් නැවත ලගා කරගැනීම අපහසු දෙයක්. අරගලයේදී මුලින්ම කල යුතුව තිබුනේ ඒ බලය යොදා ගෙන කල යුතුව තිබු වැඩ කොටසක් කර ගැනීමට...
  10. R

    🛑 බටලන්ද මිනිමරුවාගේ ආරක්ශයින් සිරසට මිලෙච්ච ලෙස පහර දෙයි

    විදග්ධ පුක් ශෝධක @rangana26 ඉක්මනට වරෙන්. ලොක්කට රෙවෙන්න යන්නේ.
  11. R

    අත් වැඩ (.)(.)

    මේක දැකපු ගමන් විදග්ධ පුක් ශෝධක @rangana26 ට වීල් බැරෝ පද්දපුවා මතක් උනා.
  12. R

    මානසික ලෙඩෙක් 18+

    වෙන්න පුලුවන. ඌත් එක එක විදිහෙන් ඉන්නවා. එක වෙලාවකට පිස්සෙක් වගේ ඉන්නවා, තව වෙලාවක කැළණි හිගන්නෙක් වගේ රගනවා...
  13. R

    උමංදාවේ අරුම පුදුම කොස් කැපිල්ල

    මං අහන්නේ දේශපාලන මත ගැන නෙමෙයි බං. මේ වගේ දෙයක් කියද්දි ඇයි මේ විදිහට දොස් කියන්නේ.
  14. R

    උමංදාවේ අරුම පුදුම කොස් කැපිල්ල

    මමනම් උමංදාවට ගිහින් නැහැ. ඔය හාමුදුරැවන්ව දැකලවත් නැහැ හැබැහින්. ඒත් ඇයි බං මේකේ ඉන්න උන් ගොඩක් උන් වහන්සේට දොස් කියන්නේ.?
  15. R

    පණ අදින මැජස්ටික් සිටී

    හිරකොතේ බොගේ ලොක්කා ඒ දවස්වල උඹව උස්සන් රිංගුවලු ඕකට නේද?
  16. R

    මගේ ඇමති මණ්ඩලය ( 225 අයත් දාලා පිට අයත් දාලා හැදුවේ )

    ඇයි බං මේකට රංජව දැම්මේ. උගේ කෙරැවාව හැමෝම දන්නවනේ. විනයක් නැති පොරක්නේ. බොරැව ඇත්ත කරන්න ගිහින්ම කොච්චර පච උනාද?.
  17. R

    මැරෙන්න හිතිලා තියෙන්නෙ

    උඹ අනුරාධ රා නේද.
  18. R

    මම නං කියන්නෙ මම අන්තිමට මැරෙන්න කියල

    අඩේ පහුගිය දවස්වල බොට කෑල්ලක් ලයින් කරන් ආවා නේද? දැන් වැඩේ සෙට් වගේනේ... මැරෙන කතා දාන්නේ...
  19. R

    බලු පුට්ටු හරියට මේ දවස් වල

    නෑ විදග්ධ පුක් ශෝධකයි පොනිලයි
  20. R

    අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

    දුන්නම ගන්න බෑ කියනවා. වෙන එකෙක් ලයින් එකට දාගෙන එනකොට ඕන කිය කියා නහයෙන් අඩනවා. මොකක්ද බං මේ ජීවිත...

    No contents