1. sami_boy

    SKY Electronics or electrodeals

    මගේ LG 43" 4K TV එක අරං දැන් අවුරුදු 2 වෙනව. ගිය සතියෙ ඒකෙ Panel එකේ අවුලක් ඇවිත් Abans එකෙන් ගෙදරටම ඇවිත් new panel එකක් දාල දුන්න free of charge. මන්නම් කියන්නෙ 3 years warranty එකට යන එක වටිනව
  2. sami_boy

    NIBM -> NSBM Help

    Practical knowledge 1 madi SLLT, IIT eken ena ayath ekka baluwama
  3. sami_boy

    NIBM -> NSBM Help

    ow mae kathawa hari
  4. sami_boy

    NIBM උදව්

    ඔව් ඔව්, උබ complete කලානම් ඒක උබට හම්බ වෙන්න ඕනේ. NIBM එකටම ගිහිං කතා කරපං. දැන් ගංගානි මැඩම්ද කොහෙද ලොක්ක එතන
  5. sami_boy

    4K TV එකක්

    Mokadda machan ube yaluwage wela thibbe? Replacement 1 dunne nadda
  6. sami_boy

    Samsung 43" 4K TV for sale

    Made by Samsung kiala witharai thiyenne Panel 1 damme LG 1 ban, meke neme ------ Post added on 1631982478
  7. sami_boy

    Samsung 43" 4K TV for sale

    Uba sirawatada ahanne?
  8. sami_boy

    Samsung 43" 4K TV for sale

    Mata LG eke colors hondai wage ban. Akath ad 1 dala balanna one ikman 1. Mulin set wena 1 denawa
  9. sami_boy

    Samsung 43" 4K TV for sale

    කොල්ලනේ මං මේක ගත්තේ දැන් දවස් 3කට කලින්. 125000/= උනා. ගම්පහ Softlogic එකේ තිබ්බ අන්තිම එක. Staff discount එකකුත් සෙට් වෙලා ඔය ගානට ගත්තෙ. මගෙ කලින් තිබ්බ LG TV එකත් ඊයේ Abans එකෙන් ඇවිත් panel එක replace කරලා දුන්න. මං හිතුවෙම නෑ ඕක ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියල. ඉතිං දැන් Samsung එක දෙන්න...
  10. sami_boy

    වාහනේට හුලන් ගහන්න පොම්පයක්

    man use karanne meka. hondatama weda https://store.mi.com/in/item/3202500016
  11. sami_boy

    රැය පැමිණිය ඇය පැමිණිය ඇඳ ලගට

    ඕකේ ඉතුරු ටික දාපන්කෝ දන්න එකෙක්
  12. sami_boy

    Tv buying Guide

    Apo LG ganna epa ban. Man 43 4K ekak aran within 1 year display giya. Yantham 4 watetama call karala replacement 1 gaththa. Dan ayeth display giya eye. Matanam epama wela inne. PS4 ekath thiyena hinda UPS 1 dalamai use kaleth. Thawa 1 year warrenty thibbata kawada repair karala ganna weida danne :(
  13. sami_boy

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    මාත් Damro එකෙන් Samsung Convection oven එකක් අරං ඒක කැඩිලා මාර කට්ටක් කෑවා. උන් මාසයක් විතර අරං අවුලක් නෑනේ කියල return කරල ගන්න ගියාම showroom එකේදී ON උනේවත් නෑ. Showroom එකේ උන්ටත් හෙන අවුල්. ආයේ යවල parts ගෙන්වාගෙන හදල දෙන්න තව මාසෙකට වැඩිය ගියා. Replacement එකක්වත් දුන්නේ නෑනේ Samsung...
  14. sami_boy

    show off your headphone here

    Jabra E75
  15. sami_boy

    පහන්තුඩාවේ උන් පොලීසියට

    මෙන්න තියෙනව ඔය පනත ගැන හොඳ article එකක් https://roar.media/sinhala/main/srilanka-life/vagrance-ordinance-srilanka-padada-panatha
  16. sami_boy

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    ah ela.. api thama ithin mahansi wenna one ban. ethakota godaganna puluwan
  17. sami_boy

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    ow ban.. 3000 neme, last session 1ta more than 4000 hitiya. ape wifeuth yanawa okata. akai danne man ahema aulak na ithin. eth rae 8 ta patan aran 11 wage wenakam yanawa. video 1 aye balanna puluwan within 4 days ------ Post added on 1629977741
  18. sami_boy

    SLAS රජයේ විභාගයට අයදුම් කලාද?

    Menna dial. Masayai class kale. 2020 CHR 1 aran :cool:
  19. sami_boy

    ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..

    Habai government 1nma free classes thiyenawa kiwwa Swidish igena ganna. IT wage subject 1nam jobs walata loku aulak nalu. Mageth yaluwek innawa ahe. U nam karagena yanawa aulak nathuwa

    No contents