ආර්ථික විද්යා නොබෙල් තෑග්ග
ආර්ථික විද්යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්යාගය ද තිදෙනකු අතරේ බෙදී ගියේය. ඒ, යූජීන් එෆ් ෆැමා, ලාර්ස් පීටර් හැන්සන් සහ රොබට් ජේ සිලර් අතරේය. යූජීන් එෆ් ෆැමා ඇමෙරිකානු ජාතික ආර්ථික විශේෂඥයෙකි. හැන්සන්, ඇමෙරිකාවේ චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙකි. රොබට් ජේ සිලර්...