1. wca

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    එහෙම කරන්නේ කොහොමද ගම්මන්පිලය පොලිසිය පාස්කු ප්‍රහාරය කරේ කියල කියනනොට
  2. wca

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    පොනිල ඔය කමිටුව දැම්මෙම දේශපාලන වාසි ගන්න .මොකද ඔය කමිටුව දැම්මේ 2024 ජුනි 12 .එතකොට NPP විශ්‍රාමික පොලිස් සමුහිකය හදල ඉවරයි මාරු පෙනිච්ච ගොබිල පස්සේ ප්‍රශ්න හදන්න තමයි ඕක දාගත්තේ .මේ ගොනාට අනුව පාස්කු ප්‍රහාරය අන්තිමට කරලා තියෙන්නේ පොලිසිය :lol:
  3. wca

    😮😮😮😮😮ගම්මන්පිල වර්තාව එළි දක්වයි, Download link eka. අනුරට දෝෂාබියෝගයක්

    උබ හොයාගත්තු මේක ගොටටවත් රනිල්ටවත් ඔච්චර කමිටු දාල හොයාගන්න බැරි උනාද අම්මෝ
  4. wca

    😮😮😮😮😮ගම්මන්පිල වර්තාව එළි දක්වයි, Download link eka. අනුරට දෝෂාබියෝගයක්

    සුරේෂ් සාලි ඒ කව්ද ?මම දන්නේ නෑ මම එහෙම කෙනෙක් ගැන කිව්වේ නැනේ :lol: :lol:
  5. wca

    විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. සගවන පාස්කු බෝම්බ වාර්තා ගම්මන්පිල එලියට දමයි..

    පෙරලන බාල්දි වලට පැටලෙන්නෙත් නැ, බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නෙත් නැ. මෙක රනිල්ගේ ආන්ඩුව නෙමෙයි. එ සෙල්ලම් අපිත් එක්ක බැ. අවුරුදු 5 කට පස්සේ කොමා එකකින් නැගිටලා,ඇත්ත යටපත් කරන්න හදනවා.
  6. wca

    🔴🔴🔴 ගම්මන්පිලට කළින් 🔴🔴🔴

    පෙරලන බාල්දි වලට පැටලෙන්නෙත් නැ, බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නෙත් නැ.
  7. wca

    අද ගම්මන්පිල එලියට දායිද?

    මොකක් හරි පච ගොඩක් ඇරලා මෙලෝ වැඩක් නැති මගුලක් දායි එලවටත් නැති මෙලොවටත් නැති
  8. wca

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    කොලබින් පිට office හදන උන්ට නම් හොදයි .තාම ගොඩක් slt dialog ට කොලබින් පිට හොද connection එකක් දිගන්න බෑ
  9. wca

    හිටපු ජනාධිපතිලා නාහෙන් අඩයි.සැප ඕනෙම කියයි

    අනුර සහෝදරයා කිව්වේ ඒක තමයි ගත්තු ගමන් ලැබුන චන්ද ගාන ගැන හොද අවබෝදයකින් ඉන්නේ කියල .නිකන් නටල ඔය ගාන අඩුකරගන්න නෑ
  10. wca

    හිටපු ජනාධිපතිලා නාහෙන් අඩයි.සැප ඕනෙම කියයි

    මොනවා නැතත් වහල්ලු මුකුත් කරේ නෑ කියල මේකේ මැරෙන්න ගියාට මුන්ට හොදම එකෙන් කෙලවෙලා තියෙන්නේ
  11. wca

    අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

    ඇල්ටෝ එක කෝටියයි ද කියන්නේ :lol: :lol:
  12. wca

    තාම නම් 3% යි ඉස්සරහට කොහොම වෙයි ද?

    පොනිල මේවා ගත්තනම් එක්කෝ ඕනේ නෑ මේවා වහල්ලුන්ට තේරෙන්නේ නෑ
  13. wca

    "අපෝ මම ඉරානෙට ගැහුව බන්. නැගිටගන්න පනත් නෑ" නෙතන්යාහු කියය්

    හිතන්නේ අර සෙලෙස්කි බුවා වගේ අනෙක් උනුත් කියල .හිටපන් ඉවසල අපිට වැඩිය උවමනාවක් ගුටි කාපු එකාට තියෙනවනේ
  14. wca

    NPP ආණ්ඩුව වැඩ පෙන්වයි බිලියන 97ක් සොයන්න හෙට භාණ්ඩාගාර බිල්පත් විකුණයි..( පුළුවන් ශ්‍රී ලංකා)

    මේ තියෙන්නේ පොනිල කරපු දේවල් උන්ගේ යාලුවන්ගේ ගෙවල් වලට හරෝල .පොනිල මේවා හරියට අය කරානම් ණය ගන්න ඕන නෑ තමයි

    No contents