1. wca

    Motivation for 2025

  2. wca

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    ලංකාව ඉන්නකල් Toyota බයවෙන්න ඕනේ නෑ
  3. wca

    ස්කූටරේ බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල

    ඕක බෝර් කරනන් ඕන නෑ වගේ මේ කියන විදියට වෙන ලෙඩක් ඇත්තේ .වැල් ටික චෙක් කලද ?ඒක එක මක බාස්ල කියන ඒවා කරන්න යන්න එපා
  4. wca

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ EPF රුපියල් බිලියන 467.2ක ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභය වාර්තා කරයි. තව ජෙපි පචයක් ඉවරයි

    අම්මෝ මම බයවෙලා හිටියේ එතකොට සේවක අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත කරලා නැද්ද ?නැත්නම් ප්‍රතිව්‍යුහගත කරලා කියල ඒකට සල්ලි දාලද ආණ්ඩුවෙන් මොකක්ද ඇත්තට ප්‍රතිව්‍යුහගත කරනවා කියල වෙලා තියෙන්නේ
  5. wca

    ⛔BREAKING⛔ චීනය 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් එළි දක්වයි! 😱😱

    රෂියන් සුකී බුකී ලෝකෙටම කෙලින්න කියල එනවා රෙද්දේ රෙවිල යන්නේ US බඩුත් එක්ක
  6. wca

    anydesk වැඩද ?

    anydesk වැඩද ? connect වෙන්නේ නෑ ,VPN එකකින් ගියොත් පුළුවන් ඒත් අනෙක් පැත්තේ අයට VPN එකක් තියෙන්නේ ඕනේ
  7. wca

    වාහන මිල තුන් ගුණයකින් ඉහළට

    ඔය හැත්ත ඕකතමයි පෞද්ගලිකව වාහන ගෙන්නන්න එපා කියල මැරෙන්න හදන්නේ
  8. wca

    ත්‍රිවිල් එපා !!!

    ඉල්ලුමක් නැතුව සැපයුමක් හැදෙන්නේ නැනේ .ත්‍රිවිල් වලටත් ඒකමයි මේකේ කාර් කාරයන්ට ඩ්‍රයිවින් බැරුවට ත්‍රිවිල් පලි නෑ උන්ට වාහනේ දෙපැත්තේ අක්කරයක් වහේ ඉඩ නැත්නම් අඩියක් ඉස්සරහට යන්න රෙද්දේ රෙවිල වගේ
  9. wca

    පෙබරවාරියෙන් පසු වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළට..🔴

    කොම්පැනි කාරයෝ තමයි මුන්ගේ ආතල් එක කැවේ
  10. wca

    ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි. අපිත් අමරුවෙන් ජිවත් වෙන්නේ. 😥

    මම මේ විදියට දීල තියෙන එකට එකගයි .ලංකාවේ එක සාමන්‍ය මිනිහෙක් පෙන්නුවොත් ලක්ෂ 80-100 දීල තියෙන වැඩිය ඕනේ නෑ එකක්
  11. wca

    හිටපු කාලේ වටේ ඉන්න උන්ට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු එකා

    කව්ද බන් මු ඉස්සර ගෝට ගැසට් ගහනව වගේ දැන් විනාඩි 5 න් 5හට ප්‍රෙස් රිලීස් දෙන්නේ .හිටපු කාලේ වටේ ඉන්න උන්ට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු එකා tax වාහන ගෙන්නන එක ටික ටික රිලෙස් කරනකොට මූට දැන් කාල ඇදල ඉන්න බෑ
  12. wca

    ලව් කේස් එකක්!!

    බලපන් කොෆි එකක් බොන්න යන්න වගේ ටෝක් එකක් දීල බලපන් යාලුවෙක් ලෙවල් එකට ගිහින් එනවද කියල. .එහෙම එනවනම් ටික ටික සෙට් වෙලා කෙලින්ම ගිහින් අහපන් .නැන්ද මාම ගාවගන්න එපා දැන්මම
  13. wca

    ඩොලර් එක එකම තැන

    ඇයි දැන් 500ත් පන්නල නේද ? කබ්බගේ පන්ති ගිය ආර්ථික ඔස්තාර්ලා කියන්නේ ඩොලර් මාකට් එකට දානවා කියල ඌ දන්නේ ඔච්චරයි නේ .
  14. wca

    බොන උන් බොන්නැති උන් 😌🍻

    ඔන්න ප්‍රශ්නේ ,බයිට් එක උන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි ප්‍රශ්නේ බොන්නැති උන්ගෙන්
  15. wca

    තැපෑලේ නවතින බඩු

    තැපෑලෙන් බඩු නවත්වාගෙන ගෙදරට එවන අර රතුපාට කොලේ එක්ක එන ලියුම නැති උනොත් බඩු රිලීස් කර ගන්න ක්‍රමයක් තියෙනවද?
  16. wca

    මුන් පුදුම කැරියොනෙ . 🤮🤮🤮 ලක්ශ ගනන් ජනාදිපති අරමුදලෙන් ඇදල

    මේකේ comment වලින් බයියන්ගේ ටෝයියන්ගේ වහල්ලුන්ගේ හිතන විදිය රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ

    No contents