මෙහෙ UK නෙවේ නේ සර්, පත්තරේ තිබ්බ ඔය රටවල දොස්තර කෙනෙක්ට ඉන්න රෝගීන් ගණන වගේ තුන් ගුණයක් මේ රටේ දොස්තර කෙනෙක්ට ඉන්නවා කියල. එහෙම හිඟයක් තියෙද්දී පවුලේ දොස්තරලා දමන්න, සුබතා මධ්යස්ථාන හදන්න ආණ්ඩුව යෝජනා කරනවා. එත් කෝ සේවකයන්? කෝ දොස්තරලා? කෝ සල්ලි? ආණ්ඩුව රුපියන් මිලියන 3500ක් වෙන් කරලා සුබතා...