1. Inigo Montoya

    මොකෝ මේ තන්හාව? සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලනිය ගැයු ගීත වලට තහනම් නියෝගයක් ගනී!

    මූ ඒ දවස්වල බලු බැනුම් ඇහුවා, පොන්න කටහඬක් තියෙන්නේ කියලත් බැන්න.
  2. Inigo Montoya

    Pickme යන එක දැන් පාඩුයි

    කවුද එකෙක් වීඩියෝ එකක් දාල තිබුන මේ කැබ් එකෙන් එයාපෝට් එකට රයිඩ් එකක් දාපු එකෙක් පොලොසියට උස්සන් ගිහින්. කැබ් එකෙන් අඳුරගෙන මූව අල්ලන්න නිවේදන දාලා කියල. ඉතින් දොරවල් ලෝක කරලා පොලෝසි ගිහින්. අරූ නාහෙන් අඬනවා ෆ්ලයිට් එක මිස් වෙනවා ගගා. ඇත්තද දන්නේ නෑ ඉතින්.
  3. Inigo Montoya

    මේ ආණ්ඩුවෙන් මට හම්බෙච්ච තෑගි තමයි අද මගෙ මාතෘකාව. මම උපතින්ම හෝමෝන පද්ධතිය ආශ්‍රිතව ප්‍රශ්න තියෙන ලෙඩෙක්. ~stolen

    රෑෂ් එකකට දාන ක්‍රීම් එකක් තියෙනවා. එක අපේ තාත්තාට ඕන. කලින් පාවිච්චි කරපු ක්‍රීම් එක එන්නේ නැහැ. දැන් වෙන එකක් ගාන්නේ. එත් කසන ගතිය කලින් වගේ අඩු වෙන්නේ නෑ කියනවා.
  4. Inigo Montoya

    Galle Trip

    හියාරේ ජලාශය, කන්නෙලිය වනාන්තරය බලන්නත් යන්න. රූමස්සල, ගාල්ලේ කොටුව, කොග්ගල යන්න. හබරාදූවේ කැස්බෑ සැන්ක්චුවරී එකටත් යන්න.
  5. Inigo Montoya

    සැලෝන් එක කරන එකා කාණුව බලාගෙන වැඩ වරදයිද

    කාණුව බලන් ගියොත් කණත් කපයි
  6. Inigo Montoya

    🔥🔥ලංකාවට NATO සාමාජිකත්වය | Poll

    හොඳයි, අපි නේටෝ රටක් වුනොත් අපට උන්ගේ ටෙක්නෝ ලොජියා එක ලැබේවි නේ?
  7. Inigo Montoya

    හෙට රැලියට යන චිචී

    උඹ පළයන්, මට කම්මැලි.
  8. Inigo Montoya

    ළමයි හදන්න කැමැති නැති ෆෙමිනිස්ට් බඩුවකින් ළමයි handle කරන්න ඕන විදිය ඉගෙන ගමු 🤭🤭

    ඔවු බන්, මාත් දැන් ළමයින් වඳිනකොට ඔලුව අල්ලන්න යන්නේ නෑ. ෆොටෝ ගහන්නෙත් උන්ගේ මවුපියන්ගේ අනුදැනුම ඇතිව විතරයි. දැන් කාලේ හරි වෙනස්.
  9. Inigo Montoya

    අල්ලාහු අක්බර් !! ........... - අදට 25යි ! ✈️🏢🏢

    ඕක ගැන අමුතු ඔත්තුවක් ලැබිල තිබ්බ. සවුදි පයිලට් ට්‍රේනින් ආපු උන් ගුවන් යානය පියාසර කරවන එක ගැන උනන්දුවෙන් ඉගෙන ගත්තත් ගොඩ බස්වන එක ගැන උනන්දුවක් නෑ කියල. ඇමරිකන් ෆෙඩරල් පොලීසියට ඔය ඔත්තුව දීල තිබුන.
  10. Inigo Montoya

    නොකී කතාව - නිකිණි

    කන්න එපා කතාව. ලස්සනට ඉවර කරපං
  11. Inigo Montoya

    ලොතරැයි ගන්නවද උබල තාම. මේ වැරැද්ද කරන්න එපා

    මන් අදත් 5ක් ගත්ත. වයසක ගෑනු මනුස්සයෙක් ඒවා විකුනන්නේ. මහත්තයා අද කාලෙකින් නේ ආවේ නේද ඇහුවා. මාස ගානකින් අද ගත්තේ.
  12. Inigo Montoya

    ළමයි හදන්න කැමැති නැති ෆෙමිනිස්ට් බඩුවකින් ළමයි handle කරන්න ඕන විදිය ඉගෙන ගමු 🤭🤭

    අමන්දා කෑල්ලක් නෙ ඒ කාලේ. කාලෙකින් ෆේස්බුක් ගියේ නෑ. එකී අන්තවාදී තමයි එත් ළමයින්ට ඔය ගැන කියා දෙන්න ඕන. අපි හිතනවට වඩා ළමයින් සමාජයට නිරාවරණය වෙනවා. මේ සමාජේ ඔය හයි ට්‍රස්ට් සොසයිටි එකක් නෙවෙයි. ඉතින් පරිස්සම් වෙන එක හොඳයි.
  13. Inigo Montoya

    හෙට අසපුවකට යනව

    හොඳයි බන්, උඹට තරහ යන ගතිය අඩු වෙයි.
  14. Inigo Montoya

    අඩෝ සැකයි!

    කරුම කාලයක් බන් එක. අපේ ඉස්කෝලේ මේන් හෝල් එකේ කුළුණු වල මරපු උන්ගේ මිනී ෆොටෝ තිබ්බ බන් අපි පොඩිම කාලේ අත් දුටුවා භීෂණය ගැන. අවුරුදු දෙකක් විතර යනකම් ඒ පෝස්ටර් ගැලෙව්වේ නැහැ. ගුරුවරු අහක බලාගෙන ගියේ. මගේ යාලුවන්ගේ තාත්තලා මැරිලා තිබුන. වරද UNP දේශපාලනය කිරීම හෝ ආණ්ඩුවේ රස්සාවක් කිරීම.
  15. Inigo Montoya

    මගේ රත්‍රන් ඩෝබි යාලුවනේ - ඔක්කොම වැඩ අතෑරලා එන්නකො. දැන් ඉක්මනට ලංකාවෙ tourism ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔයාලට වැඩක් සෙට් වෙන්න යන්නෙ 🤭🤭

    ඒ සයිට් එක බලපන්, තාම ටෙම්ප්ලේට් එකම එහෙමම තියෙනවා. මෙහෙ පොඩි උනුත් මීට හොඳ සයිට් හදාගෙන වැඩක් කරනවා. මුන් ඩොලර් රුපියල් මිලියන 200ක ගණුදෙනුවක් කරන්න ඉන්න උන්. කලින් හැකරුන්ට අන්තයි.
  16. Inigo Montoya

    කොෆි බොන අය කියන්න බලන්න

    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.
  17. Inigo Montoya

    අල්ලාහු අක්බර් !! ........... - අදට 25යි ! ✈️🏢🏢

    අවුරුදු 25ක් ගිහින්. මාර වේගෙන් කාලය යනවා. ටීවී එකේ මේ ගැන නිව්ස් අහගෙන හිටියේ මේ ඊයේ පෙරෙයිදා වගේ මතක.
  18. Inigo Montoya

    තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

    උඹ කියන එක ඇත්ත. මාත් පිස්සා වගේ පැද්ද බන්, හවස තාත්තාට කෝල්ස් එනවා අසල්වැසියන්ගෙන් මම යන හැටි ගැන කියල. පස්සේ ටික ටික එක හරි ගියා. දැන් නම් හොඳටම පරිස්සම් වෙනවා.
  19. Inigo Montoya

    තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

    උගේ නරක කාලේ වෙන්න ඇති. මෙහෙත් මාළු බෝට්ටු අයිති කෝටිපතියෙක් ගේ පුතා මැරුණා. ඌත් ඉගෙනගන්න රට යන්න මාසයක් තියෙද්දී හැප්පුනේ.
  20. Inigo Montoya

    Matakada Issara Rupavahini, ITN?

    ඔවු නැෂනල් එක අයිති මත්සුශිටා එක රීබ්‍රෑන්ඩ් කරා පැනසොනික් කියල.

    No contents