උඹට ඔච්චර සැක නම් මයිත්රීට චන්දෙ දුන්න උන් ෆෙඩරල් වලට කැමතී කියල, දාපිය මෙකෙ poll එකක්. මහින්දට විරුද්ද උන්ට අවිත් කමෙන්ට් කරන්න කියපන්. එතකොට පෙනෙයි උබ වගේ කවුරු හරි කියපු දෙයක් ඔලුවෙ පුරෝගෙන අපි මයිත්රීට චන්දෙ දුන්නෙ නෑ කියල.
උඹ නේද අර ගොසිප් සයිට් වලත් සරදියෙල් කියල නම දාගෙන මරාට කඩේ...