මරා කලේ උට චන්දේ ගන්න ලේසිම වැඩේ. සිංහලයගේ ලේ කුපිත කරපු එක ජාතිය ආගම ඉස්සරහට දාලා. ඤානසාර හාමුදුරුවො ශේප් එකෙ ඉස්සරහට දාල ඌ ගේම පටන් ගත්තා ඒක කරන්න. යටින් බැසිල ලව්ව හම්බයන්ට හලාල් දුන්න. මරාගේ කාලේ තමා කූරගල, සමුද්ර විහාරේ වගේ ප්රශ්න ආවේත්. එක වචනයක් ඒ ගැන ඕකා කටක් ඇරල කිව්වද? ඌ උගේ ඇමතියො...