http://exploreslk.com/
මචන්ලා, මම වෙබ් සයිට් එකක් පටන් ගත්තා ලංකාව ගැන. ලංකාවේ සුන්දරත්වය, ජීවන රටාව හා සංස්කෘතිය ගැන තමයි ලියන්න හිතන් ඉන්නේ. වැඩිපුරම ලියන්න ඉන්නේ ලංකාවේ සුන්දරත්වය ගැන තමයි ඉතින්. මූ එන්නේ මොකාටද කියල තේරෙනවා ඇතිනේ ඉතින්, ඇඩ්සෙන්ස් තමයි ටාගට් එක.:yes: හැබැයි මම පුළුවන් උපරිම...