1. exploreslk

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    දැන් නම් ඊට වැඩිය ගනන් කොල්ලෝ.
  2. exploreslk

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    උන්ට බිස්නස් තියනවා බං මාර විදියට.
  3. exploreslk

    අපේ දූවිලි ඇල්ල trip එක..

    ගමනත් සුපිරියි, ෆොටෝ ටිකත් සුපිරියි, කරපු පින්කමත් සුපිරියි. ජය...
  4. exploreslk

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    http://www.resort98acres.com/rates.html මේක බලපන් මචන්. හැබැයි local rates මීට වැඩිය අඩුයි මට මතක විදියට. කෝල් එකක් දීල බැලුවා නම් හරි.
  5. exploreslk

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    ගනන් නම් තමයි බන්. අපි ගිය කාලෙටත් වැඩිය දැන් ගොඩක් ගනන්. හැබැයි තැනේ හැටියට ගොඩක්ම over priced කියන්නත් බෑ වගේ කියල මට හිතෙන්නේ.
  6. exploreslk

    කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මා

    තැන්ක්යූ කොල්ලෝ ටිප්ස් වලට. හැබැයි යන අය ඒ තැන් වල තියන ලස්සන නැති කරලා දාන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන.
  7. exploreslk

    98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

    98 Acres Resort & Spa is a wonderful place to have a nice and calm holiday at Ella. The unique setup of the hotel and panoramic view of the place will give you some lifetime momeries for sure. The prices are kind of expensive though.:sorry: Read the full article about 98 Acres Resort & Spa here.
  8. exploreslk

    තල්මස්සු බලන්න යන්න කැමති අයට :) Whale watching in Sri Lanka :)

    කොල්ලෝ උඹේ ගාන PM එකක් දාපන්කෝ.
  9. exploreslk

    Explore Sri Lanka

    3rd Post Adisham Bungalow - Haputale කට්ටිය බලලා, අඩු පාඩු කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න පුළුවන් නම්. :) http://exploreslk.com/adisham-bungalow/ SaveSave Save Save
  10. exploreslk

    Meemure climate eka

    අඩේ දෙසැම්බර් වල යන්න බැරි වෙයිද? වහින කාලෙට චාටර් ද?
  11. exploreslk

    ඹබරකන්ද

    patta
  12. exploreslk

    Amazing nilgala forest..!

    Ela
  13. exploreslk

    Explore Sri Lanka

    2nd Post මචන්ලා දෙවනි පෝස්ට් එකත් දැම්මා. පුළුවන් නම් විසිට් එකක් දාලා කමෙන්ට් එකක් කොටලා එන්න...:) http://exploreslk.com/paradise-of-asian-elephants-udawalawe-national-park/ 7Y9Hewnq6C0 Save Save Save Save
  14. exploreslk

    Explore Sri Lanka

    නෑ නෑ මේ පාර එහෙම වෙන්න දෙන්නේ නෑ....:) :love::love:
  15. exploreslk

    Explore Sri Lanka

    තැනක් යූ වේවා හැමෝටම....!
  16. exploreslk

    Explore Sri Lanka

    Thank uuuuu....
  17. exploreslk

    Explore Sri Lanka

    Thanks machan

    No contents