කිහිපදෙනෙක් මේ චන්දෙදි ක්රිස්තියානි/කතෝලික අපේක්ෂයන්ට ගැරහීමත් ඔවුන්ගේ ආගම නිසා ඔවුන්ට චන්දය දීමෙන් වැලකී සිටීමට චන්දදායකයන්ට බලපෑම් සිදුකිරීම නිසා කිසියම් අසාධාරනයක් සිදුවී ඇත. :frown::frown:
අදාල නිල සුනඛයන් ගැට ගසා තැබීම මෙම තරඟය ඉදිරියට ගෙනයාමට පිටුවහලක් වේ.:)