1. Honest-killer

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    :lol::lol::lol: රජ ගෙදර බන අහන්නෙ රජතුමා විතරක් නෙමෙයි. ඒ කාලෙ රජ ගෙවල්වලම දහස් ගනන් ප්‍රභූවරු ඉන්නව. උන් සේරටමත් එක්ක තමයි ධර්මය දේශනාකරන්නෙ. මහින්ද රාජපක්ෂලත් පිරිත් කියන්න 3000ක් හාමුදුරුවරු වඩම්මනවන් රජවරුන්ට කොහොම කරන්න බැරිද?:dull: හැබැයි ත්‍රෙඩ් එකේ කියපු කාරනාවට මම එකඟ නැහැ:dull:
  2. Honest-killer

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    ලොකු පන්සල් වලදි නම් අනුග්‍රහය දැක්වුවේ රජවරු සිටුවරු. හැමදාම වුනත් ඒ අයට මේක කරන්න පුලුවන්. දුෂ්කර ගම් වලදි තමයි පිඬු සිඟා වැඩීම කලේ
  3. Honest-killer

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    මෙන්න මේවගෙ අයගෙ වැඩනම් විශ්වාස කරන්න අමාරුයි. බුදුන් ඉපදුනේ ලන්කාවෙ කියලත් පොත් ලියපු සහ ඒවා විශ්වාස කරපු මිනිස්සු ඉන්න රටක් මේක:frown:
  4. Honest-killer

    budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

    ඔය පන්සීයටම රාජ අනුග්‍රහයෙන් කෑම ලැබුනා වෙන්න බැරිද? රජවරුන්ට 500ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි.:dull:
  5. Honest-killer

    BBS is named as terrorist

    :lol:ජිනිවා කේස් එක හරියට ඇදුනොත් තෝයි මමයි දෙන්නම ඉවරයි.:lol:
  6. Honest-killer

    BBS_ත්‍රස්වාදී_සංවිධානය

    :lol: කට්ටියට වෙනද කරන විදියට මේකත් බේරගන්න කියන්න:)
  7. Honest-killer

    BBS is named as terrorist

    තව ටිකයි. ඔහොම යමු
  8. Honest-killer

    BBS_ත්‍රස්වාදී_සංවිධානය

    හා හා උන්ට වෙපන් ටිකක් දීපල්ල මරාගන්න.
  9. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දැන් ඒ පාර ප්‍රධාන පක්ෂ දෙකේ එකෙක්වත් නැද්ද?:lol::shocked:
  10. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    යකොව් වලි පිට වලි:angry:
  11. Honest-killer

    ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

    කොමිසන් නැත්නම් ඒවා ඉල්ලන්න නේද පාරට බහින්න ඕන? නැතුව මෙහෙම දේවල් කරාම වෙන්නෙ හතුරට තව ඕන සාක්කි ලෝකෙට සැපයෙන එක විතරයි. දැනටමත් ප්‍රතිපල පේන්න තියෙනව. ජිනීවා ප්‍රශ්නෙදි වුනත් ආගමික නිදහස ගැන වගන්තියක තියෙනව. කොච්චර කෑගැහුවත් සුද්දා,ඉන්දියන්කාරය,දෙමල,මුස්ලිම් කියන හතර පිරිසම හතුරුවුනොත් සින්හල...
  12. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පොල් බැරිනම් කලටියක් හරි දාන්න වෙයි:lol:
  13. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔය විදියටම පොල් එක දාන්න.:)
  14. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අපෙ මහතැනත් එක්ක කතාකරන්න. :):)
  15. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    සිරාවට උඹලට සලකන්නෙ නැතුව පිටින් එන උන්ට සලකනව නේද? :lol::lol:ඕව අපි ලඟ නැහැ සහෝ අදම අපිත් එක්ක එකතුවෙන්න.:lol::lol:
  16. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    විපක්සෙට ගිහින් දිවිනහගන්නද හදන්නෙ?:)
  17. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    :lol:ඇයි උඹ කිව්වෙ?:baffled::baffled:උන්ගෙන් ගන්න දෙයක් අරගෙන අපිට චන්දෙ දියන්.:lol:
  18. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ආන්ඩුව තියෙන්නෙ මෙහෙ බොල:growl:
  19. Honest-killer

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    සන්ධාන ඔෆිස් එකේ එක ප්ලේන්ටිය බීපු උඹට මාව අමතකවුන හැටියක්:(:(

    No contents