වැදගත් පෝස්ට් එකක් දාපුවාම ජාතිය හොයන්නේ නැතුව හොඳයි කියන්න පුරුදුවෙයන්. උඹ සිංහලකම පෙන්නන්නෙ වෙන ජාතියක එකෙක් හොඳ වැඩක් කලාම ඌට බැනලද? එහෙම කියන්න අමාරුයි වගේ නම් කට වහන් හිටු බයිලා නොගහා. 1990 ඉඳන් තමා ඔය ටික කාලයයි කතාව ආවෙ තවම ඉවර නැද්ද බන් ඔය ටික කාලෙ?
දැන් ඉතින් අම්බෝ හම්භයා කියලා නටපන්...