එක නැට්ටේ දෙහි
එක නැට්ටේ දෙහි කිව්වට දෙහි ගෙඩි ගැන නම් නෙවෙයි මේ කතාව හරිය?
මේක මිනිස්සු ගැන කතාවක්
ගොඩක් පවුල් වල ළමයි සියේට අනුවක් විතරම තමුන්ගේ දෙමව්පියන්ගේ මුහුණුවර ඇතුව උපදිනවා.මේ තත්වය වෙනත් ජානමය හේතු හන්ද හෝ ඊටත් අමතර වෙනත් හේතු හන්ද වෙනස් වෙන්න පුළුවන්(ජානමය නොවන වෙනත් හේතු මොනවද කියල ඉතින් අමුතුවෙන් අටුවා ටීකා ඕන නැහැනේ)
ප්රංශ චායාරූප කරුවෙක් වන Ulric Collette විසින් කරලා තියෙනවා අමුතුම තාලේ සමීක්ෂණයක්...ඒ කිව්වේ එක පවුලේ දෙමාපියෝ,සහෝදර සහෝදරියෝ portrait පින්තුර අරන් දෙකට කපලා ඒවා බද්ධ කරලා ඒවායින් සමාන හැඩහුරුකම් මතු කරගන්න...මිනිහ මේක නම් කරලා තියෙන්නේ PORTRAITS GÉNÉTIQUES එහෙමත් නැත්තන් “Genetic Portraits” කියල.
මේකේ තියෙන හැම පින්තුරෙකම තියෙන්නේ එහෙම දෙන්නෙක්ගේ මූණු වල භාග දෙකක් එකතු කරලා හදපු තනි මූණු...
පොඩ්ඩක් බලල ඉන්නකෝ මේ පින්තුර ටික...
මේක බැලුවාම පේනවා සමාන හැඩහුරුකම් වලට ලිංග භේදයක් එහෙම නැත්තන් gender difference එකක් නෑ කියල ඔප්පු වෙනවා...
අක්කයි නංගියි....Roxane(22) & Jill(25)
අම්මයි දුවයි Jill(25) & Johanne(54)
තාත්තයි දුවයි Ariane(13) & André(55)
තාත්තයි පුතයි Nathan(9) & Ulric(32)
මේ ඉන්නේ කලින් තාත්තයි මිනිහගේ දුවයි Ismaëlle10 & Ulric(32)
අයියයි නංගියි..Alex & Sandrine(20) නිවුන්නු
මේ තියෙන්නේ තව අක්කලා නංගිලා සෙට් එකක්(එක එකාගේ නම් ටයිප් කරන්න අමාරුයි)
අම්මල දුලා සෙට් එකක් මේ ඉන්නේ
තාත්තල දූල සෙට් එකක්
අයියල මල්ලිලා සෙට් එකක්
තාත්තල පුතාල සෙට් එකක්
අයියයි නංගියි
කොහොමද?එක පවුලේ අය අතරේ අපි නොහිතන තරමේ සමානකම් තියෙනවා කියලා දැන් පේනවා නේද?
බලලා හොඳයි නම් මේක උස්සලා තියලා යන්න...