සමහරවිට මේක Android phones පාවිච්චි කරන අය දන්නවත් ඇති.කමක් නැහැ.නොදන්නා අයත් ඇතිනේ.
එහෙනම් මේ තියෙන්නේ App එක.
මේක file sharing app එකක්.wi-fi router එක through තමයි file share වෙන්නේ.Bluetooth නැති laptops වලට ගොඩක් වටිනවා.USB cable ගහන්න ඕන නැහැ.Phone එකෙන් computer එකටයි,computer එකෙන්...