1. isuru_d

    ලංකාවේ Map එක

    Car DVD navigation එකේ IGO8 ලංකාවේ මැප් එක FBL format එකෙන් ඕන.දන්න කෙනෙක් ලින්ක් එකක් හරි දාන්න.ලොකු උදව්වක්..
  2. isuru_d

    අමිහිරි දෙපතුල් පැලෙන වේදනාවට

    අමිහිරි දෙපතුල් පැලෙන වේදනාවට බහුල වශයෙන්ම කාන්තාවන්ගේ දෙපතුල් නිතරම පැලී තුවාල ඇතිවේ.එයට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ ශරීරය තුල සිදුවන්නාවූ ක්‍රියාවලියයි.අප ගන්නා උෂ්ණාධික ආහාරයන් මඟින් ශරීර තාපය ඉහළ යනවිටද එය පිටකිරීම සඳහා දෙපතුල් පැලීම ආදිය සිදුවේ.පහත සඳහන් මිශ්‍රණය දෙපතුල්වල ගෑම...
  3. isuru_d

    අධිරුධිර පීඩනය ගැන වදවෙනවාද ?

    අධිරුධිර පීඩනය ගැන වදවෙනවාද ? ඔබ දන්නවාද අද වනවිට සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයකුම අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව.ඒ ඔබ විය හැකි බව මොහොතකටවත් සිතුවාද?.මෙසේ අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානම ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික ලුණු, තෙල්, පිටි සහ සීනි මිශ්‍ර ආහාර නිතර...
  4. isuru_d

    මං හදපු පිට්ටනිය

    මං හදපු පිට්ටනිය ග්‍රවුන්ඩ් එක හැදුවා... ඇති තරම් මැච් ගැව්වා... දැන් මං බලන් ඉන්නවා... මං ගහපු පිට්ටනියේ උන් උජාරුවට සෙල්ලම් කරනවා... පිට්ටනියත් දන්නවා මාත් දන්නවා.. ඉස් ඉස්සෙල්ලා ගහපු මැච් වල පාරවල් වල රහ, කොයි බැටා හිටියත්, ගහනවා නම් ඒ පිට්ටනියේ.. මමයි බැටා හැබැයි දැන් ඒ පිට්ටනියත් එපා ඒ...
  5. isuru_d

    Forex කරන්න උදව්වක් ඕන

    Forex කරන්න උදව්වක් ඕන කවුරු හරි කියනවද මට FXTM එකේ Account එකක් හදන එක හොදයිද ?.FXTM වලින් Neteller එකට Withdrawal කරන්න අවුලක් යන්නෙ නැත්ද ?.FXTM එකෙන් Forex කරන කවුරු හරි එ ගැන විස්තර කියනවද ?.ලොකු උදව්වක්.

    No contents