Forex කරන්න උදව්වක් ඕන කවුරු හරි කියනවද මට FXTM එකේ Account එකක් හදන එක හොදයිද ?.FXTM වලින් Neteller එකට Withdrawal කරන්න අවුලක් යන්නෙ නැත්ද ?.FXTM එකෙන් Forex කරන කවුරු හරි එ ගැන විස්තර කියනවද ?.ලොකු උදව්වක්.