1. P

    xyz domain මල ජරාව

    porkbun ,namecheap, sav
  2. P

    xyz domain මල ජරාව

    naaa oki hindaa xyz gatta man 500 wada..passe drop kara... ewage keepyak sell wela thibbaaa :(
  3. P

    xyz domain මල ජරාව

    e fake wesi hind a baraganak nati unaa
  4. P

    ඊයෙ මම bookfair ගියා.

    මොන ආන්ඩුවටත් කඩදාසි, පොත්පත් වලට ගහන ටැක්ස් එකෙ වෙනසක් කරෙ නෑ...මුන්ගෙ ඔලුවඅ එන්නෙත් නෑ ඔවා.. ලොකෙ තියෙන වටිනා පොත් එන්නෙත් නනෑ...non fiction පොත් එහෙම ගිනි ගනන්...online store කීපයක් තියෙනව..පොත් ගන්න වෙන ම ජොබ් එකක් කරන්න ඔනෙ...දැනුම බහුල කරන්න ආන්ඩු බයයි...
  5. P

    NCC - ස්කෝල කාලෙ රන්ටැඹේ කැඩෙට් කෑම්ප් ගියපු උන් ඉන්නවද?

    gal kolu ara seen ea mewa naa...api hermanloos 2nd place. ape year eke.. 4 hermanloos..platoon. senior cpl..
  6. P

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට

    dual purpuse- 7500+2650(deletion letter) bike/wheel 2500+ 2650(deletion letter) normal nam danne naa ban
  7. P

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට

    මම ඊයෙ ගියා....වාහන තුනක් onday හරවන්න...ඔනේ original registration paper MTA 6 B1 MTA 8 C New owner ID copy Old owner Id copy ආදායම් බලපත්‍රය සහ කොපියක් පැවරුම්ලාබියා ගෙ පොටො එක MTA c කොලේ අලවන්න ඔනෙ. If needed Deletion Letter Full Complete කරපු උඩ ටික පමනයි..පැය දෙකෙන් ගන්න පුලුවන්...උදේ 8.45...
  8. P

    CRIB Report එකක් ගත්තා

    24 hour. peoples bank app eken crib report regiter unama instant balanna puluwan
  9. P

    CRIB Report එකක් ගත්තා

    e moko bn... bank wala nemei brach wala inna un tama wenas
  10. P

    CRIB Report එකක් ගත්තා

    A1 thyenne.. peoples bank account thyen ayata crib eka instant balanna puluwan 350 gewala. peoples app eken register wennaa
  11. P

    සරනෙරු ,වයරින් බඩු

    thanks macho thankx macho ------ Post added on 1753189250 thanks macho ------ Post added on 1753189284
  12. P

    සරනෙරු ,වයරින් බඩු

    සරනෙරු ,වයරින් බඩු අඩුවටම.ගන්න පුලුවන් කොහෙන්ද... Braker, plug, main swtich,panel lights තව සරනේරු අරව මේවා...

    No contents