1. Morbius

    Jack daniel's

    Ita wada aduwata oka ganna puluwan bn
  2. Morbius

    How to tease her sexually

    Bump
  3. Morbius

    පුදුම වැස්සක්නෙ.. 😤

    මොකක්ද බන් අවුරුදු පොල කියන්නේ
  4. Morbius

    ඇයි බන් මිනිස්සු ජොබ් කරන්නේ? බිස්නස් වලට අකමැති ඇයි

    වම දකුන මාරු වෙලා ටයිප් කරලා තියෙන්නේ.ඔය භානුක ඒකනායක ගැන මම කියන්නේ.
  5. Morbius

    අරක්කු කාලක් ගත්ත - බ්ලැක් ලේබල් කියන එක හොදයිද?

    මතුගම නෑ තමා. අගලවත්තේ තියෙන්නේ. ජගාගේ ඒවල ගනන් නිසා මම හොරෙන් හොරෙන් ගෙනත් විකුනනවා 💫 😛 @AnuradhaRa විහිලු නෙවේ සිරාවටම වික්කා බෝතල් ටිකක් ගෙනල්ලා. ------ Post added on 1744190294
  6. Morbius

    NBRO - ගල් පරවතයක්

    ගල් කපනෝ 😍 හිමින් සැරේ ගල කඩාගෙන ගෙදරට ඕනා ගල් ටික ඒකෙන්ම ගනින්කෝ. ඉවරනේ. ------ Post added on 1744190354
  7. Morbius

    ඇයි බන් මිනිස්සු ජොබ් කරන්නේ? බිස්නස් වලට අකමැති ඇයි

    මම කියන්නේ වමෙ ඉන්න එකා බන්ස්
  8. Morbius

    ඇයි බන් මිනිස්සු ජොබ් කරන්නේ? බිස්නස් වලට අකමැති ඇයි

    කරවල.වැඩේ නම් මම දන්න පොරක් කරනවා. බස් 2ක් තියෙනවා.එක බස් එකක මොඩිෆිකේශන් කරා කෝටියක් විතර ගියා. කරවල වැඩේ සුපිරියටම කරනවා උන්. ලාබයි කියලා ට්ගමා කියන්නේ නම්. ඕකා අපේ ඒරියා ඒකේ ------ Post added on 1744132566
  9. Morbius

    මුතුගල සර්ගේ අළුත්ම වංඩිය..😍

    පට්ට සල්ලිකාරයෙක් තමා.
  10. Morbius

    කෝටියක් හම්බු කලාද?

    ඔබ හරි. සමහර කනෙක්ශන් කෝටියකට වඩා වටිනවා. ඒ කියන්නේ ඒ ඒ කනෙක්ශන් වලින් සෙට් වෙලා එන බිස්නස් කෝටි ගනන් හොයන්න ඉඩ සලසනවා. (සැ.යු. කෝටිය මාසෙන් දෙකන් නෙවේ. අවුරුද්දකින් දෙකකින්)
  11. Morbius

    මූ මැරිලා ද නැද්ද?

    නෑ. ඌ එල්ලිලා මැරිලා. උගේ යාලුවෙක් ඉන්නවා අපේ ගෙවල් ලග. ඌ කිව්වේ.
  12. Morbius

    මූ මැරිලා ද නැද්ද?

    මැරිලා
  13. Morbius

    කෝටියක් හම්බු කලාද?

    පලවෙනි කෝටියට නම් අවුරුදු 5-6ක් ගියා. දෙවෙනි එකට අවුරුදු 2ක් වගේ. 3 වෙනි එකට අවුරුද්දක් එකහමාරක් වගේ. 4 වෙනි එකට අවුරුදු 3ක් විතර. 5 වෙනි එකටත් අවුරුදු 2ක් විතර. ඔක්කොම ඇසෙට් විදිහට තියෙන්නේ සල්ලි විදිහට නෑ.
  14. Morbius

    මාස 3ක් ගිහින්

    මේ අවුරුද්ද හොදයි. ❤️💫
  15. Morbius

    බස් ජගත්ගේ බස් පොලීසිය ඉන්නකොටම නීති කඩයි

    ජගාගේ ඇරියස් කාරයෙක්ද කොහෙද වීඩියෝ කරන්නේ.
  16. Morbius

    Smart phone battery life?

    24hrs

    No contents