1. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    දැනටත් 1mn ප්‍රොෆිට් ගන්නවා මචන්.හැබැයි ඒක බහින මාසත් තියෙනවා. සස්ටේනබල් නෑ.මේ මාසේ ලොවෙත් වන් මිලියන් නෑ. වියදම් ටිකක් සැරටම ගියා දැනටම. හැබැයි මේ අවුරුද්ද අන්තිමේ ඔක්කොම දේවල් ගානට හරියන්න ඕනා ප්ලෑන් එක විදිහට නම්. බලමු. රට හිතන තරම් සුන්දර නෑ. උබට උබේම.කියලා අපාර්ට්මන්ට් එකක් ගන්නත් සෑහෙන්න...
  2. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    බිස්නස් එකක් කරද්දි තරහකාරයෝ වැඩී. තරගකාරයෝ නිකන්ම තරහකාරයෝ වෙනවා අපි තරගකාරීතවයට මූන දෙන්න ,සේල්ස් වැඩි කරන්න එක එක මාකටින්ග් ක්‍රම, බිස්නස් ට්‍රික්ස් පාවිච්චි කරනකොට. නිදහස නම් අඩුයි. මම දැන් මාස දෙකක් තිස්සේ එක නිවාඩුවක්වත් නෑ.හැබැයි මේක ආතල්.
  3. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ?? ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no: කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P ඒ වගේම තමන්ට...
  4. Morbius

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    ඔව් පෙලක් අයට එහෙමයි. හැමෝටම එහෙම නෑ. දැන් සෑහෙන්න මතුගමට වැස්ස.හෙන ගගහා. මේක කද්දි ආතල්. පොටෝ එක දැම්මේ රස මතක් කරවන්න. කොස් ගෙඩියේ මොන කුලද ආයිබෝං😜 ------ Post added on 1746552126
  5. Morbius

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා. කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්. කොච්චර කෑවත් කෑදර හිතෙන කෑමක්. ගහෙන් බාගෙන ඇවිල්ලා , සුද්ද කරලා කොහොල්ලෑ ගාගෙන කට්ටක් කන්න උනාට අවුට් පුට් එක රාජ භෝජනයක්. කොච්චර කෑවත් ආසාව අඩු...
  6. Morbius

    Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

    බොරු නොකිය ඉදින් අනූරාධයෝ..
  7. Morbius

    නම්කිට ඉවසගන්න බැරි පුසි ස්මෙල් එකක් ඇවිත් 😹

    කෙල්ලගෙ බෙල්ලෙන් බේරෙන්නේ දාඩියද
  8. Morbius

    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

    ගෙදරක හදපු බල්ලෙක් වෙන්නත් පුලුවන්. බලපන්කෝ ඒකෙන් මේකෙන් අම්මත් නෑ තාත්තත් නෑ. සෑහෙන්න කටු , නොසලකාහැරීම් , වේදනාවන් විදින්න වෙනවා ඔය පොඩි එකාට ලොකු වෙනකම්. ඒකෙත් හැටි.🥲🥲🥲
  9. Morbius

    awissawella tour help

    බොටනිකල් ගාඩන් එක පහු කරන් ගියාම නාන තාන් ගොඩක් තියෙනවා. තව ඒ හරියෙම තියෙනවා කුමාරි ඇල්ල කියලා පොට් එකක්. ලස්සන තැනක්
  10. Morbius

    මුස්ලිම් කෙල්ලෝ කසාද බැඳපු සිංහල කොල්ලෝ ගැන දන්නවාද

    මම දන්නා කපල් එකක් ඉන්නවා. කෙල්ල නම් දැන් නෝමල් ඩෙනිම් අදිනවා අනික් සිංහල කෙල්ලෝ වගේම. සමහර වෙලාවට ඩෙනිම ඇදලා අර සාලුව දාන් ඉන්නවා ඔලුවේ. උන්ගේ මුස්ලිම් පැමිලි එකම කොල්ලගේ ගෙදර එනවා අවුරුදු චාරිත්‍ර කරනවා කනවා බොනවා , ට්‍රිප් යනවා. ලොකු අව්ලක් නම් පෙන්න නෑ. කොල්ලට 31 , කෙල්ලට් 27 වයස. ඉස්කෝලේ යන...
  11. Morbius

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    උබට නිකන් හම්බෙන කිසි දෙයක් ඔරොත්තු දෙන්නෑ. බලපන් කාර් එක, බයික් එක, පාමසි කෑල්ල දැන් මැශින් එක. ඊලග පාර හෙනේ වදින්නේ උබෙ තට්ටෙට.
  12. Morbius

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    එච්චර ආදරයක්
  13. Morbius

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    RL techzone +94 76 585 9500 Oken ahapan. Matugama tinne kade.
  14. Morbius

    මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

    PC World එකේ බැලුවද
  15. Morbius

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    ඔහොම මල්ලක් නෑ.වගකීමෙන් කියනවා.
  16. Morbius

    ජිවිතයේ කාපු ලොකුම කටු

    No. But if you have good contacts everything will be easy.

    No contents