1. Morbius

    ඇයි බන් මේ වගේ සීන් දැක දැකත් අම්මලා තාත්තලා මුන්ට බයික් අරන් දෙන්නෙ 🤔🤔

    3m එහෙනම් මොකක්ද? පොටො එකේ තියෙන එක නෙවේ වැදිලා තියෙන්නේ ------ Post added on 1766840210
  2. Morbius

    2026 ගේමක් ගහපන්

    හරියටම ජනවාරි මාසේ 05 වෙනිදට ජීවිතකාලෙට කරපු ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක ලක්ශ 150ක එකක් කරනවා. මන් හිතනවා මේ ලබන අවුරුද්ද හොදම එකක් වෙයි කියලා. හැමෝටම සාර්තක වෙන්න හිතෙන අවුරුද්දක් වේවා.
  3. Morbius

    චීනෙන් , ජපානෙන් Spareparts

    ජපානෙන් හෝ චීනෙන් එක එක ස්පෙයාර්පාට්ස් , එක එක අයිටම්ස් ඉම්පෝර්ට් කරන අය ඉන්නවද මචන්ලා? ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන් යමු.
  4. Morbius

    IDM සුවර් ක්‍රක් එකක්

    ඩරාස් එකේ අඩුවට තියෙනවා
  5. Morbius

    හොද Social Media Marketing Tutorial - 2025

    මචන්ලා, උබලට සෙට් වෙලා තියෙන හොද Social Media Marketing ටියුටෝරියල් එකක ලින්ක් එකක් දාන් යමල්ලකෝ. 2025 එකක් නම් වඩාත් හොදයි. Facebook Marketing tutorial උනත් අව්ලක් නෑ.
  6. Morbius

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    එන්නම් එන්නම්. @Heshan Daminda යමුද බොස් ?
  7. Morbius

    DMT KALUTARA

    @Heshan Daminda Oya inne
  8. Morbius

    මොලෙන් ගේම් ගහල බිස්නස් ගොඩ දාපු අය

    ලේසියෙන් කොහෙද බන් ඒ උබට පේන හැටි. උබ හිතන්නේ හරියට බිස්නස් කරන එකෙක් පාන්දර නැගිට්න්නේ කියට කියලද ? ඔය උබාලට පෙන හැටි. උබට කියක්වත් සල්ලි නෑ කියලා හිතපන්. එත් පාන්දරට නැගිටලා එක අදහසක් ගැන කල්පනා කරලා හොදට ප්ලැන් කරලා කරලා බලපන් අනිවා 90% ගොඩ යන්න චාන්ස් තියෙනවා. බිස්නස් කරන උන් හිතන්නේ වෙනම...
  9. Morbius

    Black Friday Offers 2025

    Eka Eka weda na
  10. Morbius

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    සයිඩ් බිස්නස් කරන්න වෙලාවක් නෑ 😪😪
  11. Morbius

    PVT Ltd

    Tax 30%
  12. Morbius

    S25 ULTRA vs Pixel 10 Pro

    Pixel 10 Pro XL ekak gatta pereda. Maru Phone eka Bro

    No contents