ඔබ එන්නේ නෑ නේ-official song
මම ලියපු සිංදුවක් මම ගයනා කරන පලවෙනි අවස්ථාව තමයි මේක...
ඔන්න ඒකත් ජයසිරි මංගලම් කියලා එලකිරියටම දානවා
ඔන්න සිංන්දුව
:love::love::love::love:
ඔබ එන්නේ නෑ නේ...... :(
vEmk2tHb-v4
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
ගැයුව ඒ ගීත
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ
සිහිවෙයි...