ඔබ එන්නේ නෑ නේ- මම ලියපු පලවෙනි එක
මමත් ලිව්වා සින්දුවක්...
හැමදාම සින්දු කිව්වා විතරයි.. ලිව්වේ නෑ නේ... ඔන්න ලියපු පළවෙනිම එක
මුලින්ම එලිකිරියට තමයි දාන්නේ..
මොනවා කරන්නද පුරුද්දනේ...
:love::love::love::love:
ඇහුනා මට දැනුනා
ඔබගේ සිතාරේ
ගැයුව ඒ ගීත
ඔබගේ ප්රියාවේ
අද වාගේ මතකේ මගේ...