1. Mata_Psycho

    kellata wena ekek talk

  2. Mata_Psycho

    හයිඞ් පිටියෙන් වෙඩි හඬ, බෝම්බ හඬ..lankacnews

    HEehOi9Jwms වැටුන නේද ? ගානක්වත් නැ ඉතින්....
  3. Mata_Psycho

    11.11

    ඔව් බන් දැන් මම දැක්කට ගණන් ගන්නේ නැ...:dull::dull::dull:
  4. Mata_Psycho

    11.11

    උබට ඕක පෙනෙන්න අරන් කොච්චර කාලෙකට පස්සෙද කෙල උනේ
  5. Mata_Psycho

    11.11

    අඩෝ සිරවටද කියන්නේ බන්..විහිලුනම් කරන එපා රත්තරනේ..:growl: බයත් හිතෙනවා බන්..:baffled::baffled::(:shocked:
  6. Mata_Psycho

    11.11

    :baffled::rofl::oo::oo::rofl::baffled:
  7. Mata_Psycho

    11.11

    9.39 bn:dull::dull:
  8. Mata_Psycho

    11.11

    මම ඊයේ FB එකට video එකක් දැම්ම අද ගිහින් බලද්දී එකේ viwes 111 likes 11 බන්..පට්ට සීන් එකක් බන් මේක....
  9. Mata_Psycho

    සිදුහත් සිරිත.

    ලස්සනයි බන් ලංකාවේ කවුරු හරිද මේවා කරල තියෙන්නේ
  10. Mata_Psycho

    11.11

    මට මේ ලගකදී ඉදන් බන් ඔය සීන් එක මීටර් උනේ..පස්සේ පස්සේ එකදිගටම දකින්න ගත්තා..මට අනිත් numbers පේනවා එත් 11.11 තමා වදිපුරම් දකින්නේ.ඉන්ටෙර්නෙට් එකේ හරිම උත්තර යක් නැ බන් හොයා ගන්න එක එක අය විවිද මත පල කරනවා....
  11. Mata_Psycho

    11.11

    Ha Ha Ha it's just a name bro.....don't judge me look at my name or avatar.I love joker.that's why i choosed that name and avatar...:lol::growl::P
  12. Mata_Psycho

    කොන්ඩේ......................

    හරි මචන් උබට ගොඩක් පිං බන්....බොහොම ස්තුති ර්ප්ල්යි එකට...
  13. Mata_Psycho

    කොන්ඩේ......................

    ඔව් බන් උබ කියන එකත් ඇත්ත බන්...අපිටත් වෙලාවකට ගල් කෙස්ගස් හම්බ වෙනවා එත් හැම වෙලේම නෙමේ...ගොඩක් හොදට මේගැන උබ විස්තර කරල් තියෙනව බන්.ගොඩක් ස්තුති බන්.මාමා මේ ටික අරුට පෙන්නන්න ඕනේ...:):)
  14. Mata_Psycho

    කොන්ඩේ......................

    na ban konde halenne nalu bn hena diga gas haba wenne muge echchara konde diga na ban..seen eka kiyanne kohen kawath mutamane habba wenne kes gas.
  15. Mata_Psycho

    11.11

    ඔව් බන් අමුතු සීන් එකක් තියෙන්නේ..අර video එකේත් අපිට හිතෙන් නැති පැත්තක් ගැන කියනවා බන්.එක නැ කියන්න බැ.numbers and letter තමා අපිව පාලනය කරන්නේ මේ 3D ඩයිමෙන්ෂන් එක ඇතුලේ.....
  16. Mata_Psycho

    කොන්ඩේ......................

    මේ ත්‍රෙඩ් එක දන්නේ මගේ යාලුවෙක්ගෙ සීන් එකක්..මම මේ ත්‍රෙඩ් දදා අතල් දෙනවා නෙමේ...මේකයි සීන් එක මගේ යාලුවෙක් ඉන්නවා උට පොඩි සීන් එකක් වෙනවා..උ හැමදාම වගේ කද්දී බත් එකේ කෙස් ගහක් තියෙනවා..අපිත් එක්ක කද්දීත් මුට කෙස් ගහක් හම්බ වෙනවා..ගෙදරදීත් එහෙමලු මුටමලු කෙස්ගස් හම්බ වෙන්නේ...පිටින් කවත් එහෙමයි...
  17. Mata_Psycho

    11.11

    :angry::angry::angry::angry::angry:
  18. Mata_Psycho

    11.11

    වෙලාව හිටලා නැ බන්.එහෙනම් මගේ phone එකෙත් වෙලාව හිටින්න ඕනේ බන්.ගොඩක්මෆොනේ එකෙකෙනුයි ලැප් එකෙනුයි තමයි දකින්නේ.
  19. Mata_Psycho

    11.11

    _9kutJ0zUes මෙන්න මු කියන එක බලහන්කො.විකාර වෙනවා.එත් මුගේ video එකේ අමුතු ගතියක් තියෙනවා..මු කතා කරන්නෙ මරු අතල් විදිහකට...

    No contents