මට නං උඹේ price එකේ ඔය කියන තරං ලොකු අවුලක් පේන් නෑ, ඒ උණාට තව ටිකක් අඩු උණානං හොඳයි. 120 unregistered යන්නෙ around Rs.300,000නෙ. Rs.299,000 වගේ දාපං, එතකොට ඇඟට පතට දැනෙන්නෙත් නෑනෙ. :rofl: 3/75ක් දීල indian FZ ගන්න හරක් ඉන්න රටේ Jade එකක් 3කට අඩුවෙන් ගන්න පුලුවන් කිව්වම වටිනවනෙ. ;)