ඔය කියන විදියට තෙලුත් කරන්න ඕනෙ නම් උඹට තියන විසඳුම් තමයි Honda VTR සහ Suzuki Volty. 4 cylinder නම් 350000ට අඩුවෙන් ගන්න තියෙන්නෙ Honda Jade, Suzuki Bandit සහ Yamaha Zeal. හැබැයි තෙල් නං කරන් නෑ පුතේ!:P මං නං කියන්නෙ වැරදිලාවත් Bandit, Zeal ගන්ඩ නං එපා මගෙ දෙයියො,:no: කසාදයක් බැඳගත්ත වගේ...