1. M

    පෙට්‍රල් වර්ග පහක්

    Bike walata 95 gehuwama wasi tiyeda. Discover125M
  2. M

    slas help

    ekakata 36i tiyenne
  3. M

    slas help

    mcn pahugiya slas exam eke result gedarata awa.mata 261. kiyenda mcn select karala tiyenne
  4. M

    අද ටීචින් විභාගෙ ලියපු අය

    අද ටීචින් විභාගෙ ලියපු අය අද ටීචින් විභාගෙ ලියපු අය බමප් එකක් දාමුද බලන්න
  5. M

    ගුරු විභාගෙට උදව්වක්

    nedda udawwak kagenwat
  6. M

    ගුරු විභාගෙට උදව්වක්

    කලින් විබාගෙ ලියපු අය ඉන්නවද
  7. M

    ගුරු විභාගෙට උදව්වක්

    ගුරු විභාගෙට උදව්වක් මචං ජාතික පාසල් ගුරු විභාගේ ලබන සතියේ. ඒකට ගුරු ක්ෂේත්‍රය පිළිබඳව සාමාන්‍ය දැනීම, දේශීය වශයෙන් සිදුව හා සිදුවී ඇති අධ්‍යාපන ප්‍රවනතා, අධ්‍යාපන නවීකරණය ගැන දන්න දෙයක් දීපන් ලොකු උදව්වක් කලින් විභාග වල තිබුණ දේ උනත් කමක් නෑ
  8. M

    යාලු

    mano upadeshana dr kenek aniwa meet wenna palayan.ok hariyanawa.bohoma podi deyak mcn
  9. M

    recover කරන්න බැරි වෙන්න

    Thanku okkotama.ehenam me prashnetat danna aya help me. Phone1 auto off wenawa ewalema on wenawa.eaka tamai lede.samahara welawata tikak wela tiyanawa.cl1k ganna heduwot apahu patan gannawa.ey mcn ea?
  10. M

    recover කරන්න බැරි වෙන්න

    Kalin me gena giyapu thred tiyanawanam danna sahoo
  11. M

    recover කරන්න බැරි වෙන්න

    Factry reset nemeida
  12. M

    recover කරන්න බැරි වෙන්න

    Thanks mcn ubalata
  13. M

    recover කරන්න බැරි වෙන්න

    recover කරන්න බැරි වෙන්න මචං ෆෝන් එක හදන්න දෙන්න ඕන. කොහොමද recover කරන්න බැරි වෙන්න රීසෙට් කරන්නෙ. data ගන්න බැරිවෙන්න කරන්න දෙයක් තියනවද මචං. උදවු කරපන්.......:yes:

    No contents