හොරු ඔක්කොම බලන් හිටියෙ ආවට පස්සෙ හොරු අල්ලනකන්. එත් උනේ එහෙම නෙමෙයි.
හොරු අල්ලන එක ඉස්සරහට දාගත්ත නම් උන් දන්නව අල්ලන් ඉන්න තියෙන්නෙ සති දෙකක් විතරයි කියල.
කට උත්තර දෙන්න යද්දි එක වොයිස් කට් එකයි එද්දි තව වොයිස් කට් එකයි දිදී සතියක් ඇද්ද නම් මිනිස්සුන්ටම එපා වෙලා මේ ආන්ඩුව කරන්නෙත් යහපාලනේ...