එහෙම බැලුවොත් කවි ගොඩක් ලියල ඇති:sorry::sorry:
උබලා නිකන් සී අයි ඩි එකෙන් වගේනේ:frown:
ඒක නම් ඇත්ත
ටිකක් කල් යනකොට ඒකාකාරී බව වැඩිවෙනවා
බලපන් අලුත් වැඩක් කරන්න කවි පැත්තෙන්:cool:
මං හිතලා බොරු කිව්වේ නෑ :sorry::sorry::sorry:
උබ නම් හැම කුණු කන්දක්ම ඇදලා ගන්නවනේ:frown:
ඕවා මොකටද මෙතන දැම්මේ:(:(