1. lakshithalcr

    Ana vina....

    :lol::lol:
  2. lakshithalcr

    ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

    පොඩි උනත් වටිනා ඔවදනක් රෙප්
  3. lakshithalcr

    software software software

    එලස්
  4. lakshithalcr

    ICC CWC Sri Lanka......

    හ්ම්ම්ම් දක්ෂ නැත්නම් ෆයිනල් එන්න බෑනේ
  5. lakshithalcr

    ඔයා කැමතිම Music Video එක මොකද්ද?

    පොලිසිය-ඉරාජ් p6R-hNhSL0M
  6. lakshithalcr

    පිටින් ගත්තොත් කියක් වෙයිද ?

    ඩොන්ගල් එක විතරක් දෙන්නේ නෑ මං හිතන්නේ හැබැයි උබ ලග පැකේජ් එකක් තියේ කිව්වම දෙන්නත් පුළුවන් ඕකෙන් ගන්න එක ලාබයි නැත්නම් 4250 විතර වෙයි
  7. lakshithalcr

    Phone Camera එක Web Cam එකක් කරමු! -with Bluetooth-

    එලස් cable එකෙන් කරන්නත් පුළුවන් mobila කියලා සොෆ්ට් එකකින්
  8. lakshithalcr

    Wrong idea

  9. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    විහිළුවක් බොල කරේ:sorry: ඇයි දුක???????
  10. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :lol::lol::lol: ඒ බං මගේ කෙල්ලවත් උස්සලා ටැංකියකට දාල දීපන්කො:( දුක තමයි සහෝ:( මොනා කරන්නද? අවරුදු 3කින් එනවනේ ඉගෙන ගන්න වැඩේ කරගත්තම අම්මයි,කෙල්ලයි දෙන්නවම ලගින් තියාගන සතුටින් ඉන්න පුළුවන්නේ:cool:
  11. lakshithalcr

    ආදරයට ආදරෙන් ආදරය කරමු.......

    එල එල මචං මටත් උබට දෙන්න බැරිලු:) හවස සෙට් වෙමු;)
  12. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  13. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    උබ අම්මව එක්කන් පලයන් මන කෙල්ලව පරිස්සමට බලා ගන්නම්:rofl::shocked:
  14. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    බී කූල් සයූ එකොලොස්දහස්‌ එකසිය එකොළහ අක්කේ:cool:
  15. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    අර චීටට දෙවෙනි පොරද?:oo:
  16. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    ලෝකයේ එළවලු දවසක්ද අද?
  17. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    ආහ්හ්හ් කෙල්සුපුන්ගේ කෙල්ලද?? හොදයි හොදයි ඒකි කොලබනේ ඉන්නේ උබට උස්සන්න ලේසියි:lol: අවුරුදු 3 මොකක්ද? උබ පස්ස ගහන්නේ කෙල්ලව දාලා යන්න බැරි නිසා නේද?:baffled:

    No contents