මුළු රටේම විවිද අර්බුද නිර්මාණය වෙමින් පවතින ලකුණු තියනවා. ලංකාවේ තත්වයනම් එන්න එන්න හොඳ නැහැ. රටේ කරුමෙට මුල් පුරවැසියාගේ තියන මුසල කමට රටම විනාශ වෙනවා
ලංකාවේ පවතින දහසක් අර්බුද වලින් බිඳක්
විදුලිය සැපයුම හරියට දිගන්න බැහැ
අන්තර්ජාලය එහෙම්පිටින්ම මන්දගාමී වෙලා.
ගිනිගන්න නැවක් නිවා ගන්න බැහැ...