මුළු රටේම විවිද අර්බුද නිර්මාණය වෙමින් පවතින ලකුණු තියනවා. ලංකාවේ තත්වයනම් එන්න එන්න හොඳ නැහැ. රටේ කරුමෙට මුල් පුරවැසියාගේ තියන මුසල කමට රටම විනාශ වෙනවා
ලංකාවේ පවතින දහසක් අර්බුද වලින් බිඳක්
විදුලිය සැපයුම හරියට දිගන්න බැහැ
අන්තර්ජාලය එහෙම්පිටින්ම මන්දගාමී වෙලා.
ගිනිගන්න නැවක් නිවා ගන්න බැහැ
අහිතකර රසායන ද්‍රවයන් ගෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිත සාගර කලාපය දුෂණය වෙමින් පවතින. ඉදිරියේදී රටට අම්ල වැසි තත්වයක් ඇති වෙන්න පුළුවන්
කොවිඩ් පැතිරීම නවතා ගන්න බැහැ
මිනිස්සුන්ගේ ව්‍යාපාර දිනෙන් දින බංකොලොත් වෙනවා
ළමයින්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම ඇන හිටලා
මේ වගේ තව ගොඩක් දේවල් වලින් ලංකාවට කෙලවෙලා. උබලා දන්න කෙලවෙච්ච ඒවා තියනවනම් කොටගෙන යමල්ලා.