සහෘද පින්වත් සැම වෙත!
සහෘද පින්වත් සැම වෙත
මේ එලඹෙන්නේ වෙසක් සතියයි, අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේගේ තෙමගුල සිහිකරන දිනයයි. මේ කාලයේදී අප අපගේ හිතවතුන්, හිතවතියන් වෙනුවෙන් යවන්නාවූ වෙසක් සුබපැතුම් පත් පිලිඹඳව පොඩි අදහසක් දෙන්න ඕන කියල මගේ හිතට නැගුන.
ඔබ වෙසක් සුබපැතුම් පතක් මිලදී ගැනීමට...