කැම්පස් දාන්න හොඳ මොනාද??
ඔන්න මේ පාර කැම්පස් දාන්න කැම්පස් පොත ආවා...මචන්ලා මම මේකෙ තියන cources ගැන වැඩිය දන්නෙ නෑ......පොඩ්ඩක් විස්තර කියන්නම පුලුවන්ද???:D:D
1.physiotheraphy
2.අවුශද වේදී(meaka hariyata type karaganna bea)
3.food science and techonology
4.green techonology
වගේ ගැන දන්නවද...