අද චන්දිමාල්ට සීය ගහන්න මැතිව්ස් අල්ල අල්ල හිටිය එක සුද්දොන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා. අපේ ටීම් එකේ අයත් ඒ ගැන කලකිරීමෙන් හිටිය බව පෙනුනා. මොනවද මේ ගැන හිතන්නේ? මැතිව්සුයි චන්දිමාලුයි කරපු වැඩේ හරිද?
මම නං හිතන්නේ ඕන තරං බෝල තිබ්බ හින්ද 100 ගහන්න දුන්න එක අවුලක් නෑ කියලයි. අනෙක මේක චන්දිමාල්ගේ ආත්ම විශ්වාසයටත් ලොකු රුකුලක් වෙයි. හැබැයි මැතිව්ස්ට අල්ල අල්ල ඉන්නෙ නැතිව එක දාල දෙන්න තිබ්බ. චන්දිමාල්ට බනින එකනං වැරදියි. මොනවද හිතන්නෙ?