අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක් අවශ්යයි-Engineering Australia
මචන් මට Australia යන්න Full Time student කෙනෙක් වෙන්න ඔනෙ වෙලා තියෙනවා..මන් Australia ගිහින් Engineering කරන්න ඉන්නෙ.මට දැන ගන්න ඔනේ ලන්කාවෙ Full Time කරන්න පුලුවන් Courses මොනාද කියල? :dull: මගෙ A/L අවුල්. :(but ආයි කරනවා ගොඩම දාන්න...