1. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    වැඩේ sure ද අහන්නේ මන් details දෙනවා විතරයි බන්.PM කරන්නම්.
  2. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    මට ඔය system එක අදාල නෑ මචන්.ඒ නිසා අව්ලක් නෑ.අනික මන් එහෙ ඉන්න නෑදෑයෝ යාලුවො ඔක්කෝම ගැනත් හොදටම දන්නවා.ඒ අය PR/Citizen ගත්ත හැටිත් දන්නවා.ජොබ්ස් හම්බුන හැටිත් හොදට දන්නවා මචන්.ඒ නිසා අව්ලක් නෑ.මන් කට්ටිය එක එක්කෙනාට ගැලපෙන විදියට details දුන්නා මචන්. :)
  3. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    අව්ලක් නෑ මචන්.PM කරන්නම්
  4. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    එහෙම අව්ලක් නෑ මචන්.කොහොමත් Ausi ඉදල PR එක දාන එක ලෙසියි මෙහෙ ඉදන් දානවට වඩා :)
  5. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    ඒකනෙ :oo: යන්න ඉන්න අයටත් details ඕනේ නෑ වගේ. :dull:
  6. NewCastle

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    කවුරුත් නැද්ද දැන්? :confused:
  7. NewCastle

    Sex with dead bodies

    dude he is mentally ill

    No contents