මචන් ඔව ඔය කට්ටඩින්ගෙ ගැලවිජ්ජාවට හදාගත්තුසීන්. මීට පස්සෙවත් ඔයවගේ ගොන් වැඩවලට සල්ලි නාස්තිකරන්නෙ නැතුව තමන්ගෙ ආගමට අනුව වැඩ කරපන් ඔය තෙල් වලට සුර වලට කේන්දර අපේ ජීවිතේ වෙනස් කරන්ඩ බෑකියන සීන් එකට හොදම නිදසුනක් අපේ මහ උන්නැහේගෙන් ගනින්.ඔයවගේ සීන් වලට වියදම් කරන සල්ලි එදාවේල කාගන්ඩ බැරි මිනිහෙකුට...